නැකැත් රාල;17240708 said:
මාව ඇක්සිඩන්ට් වුනාට පස්සේ ව්‍යාපාරය බංකොලොත් වුනා නමුත් අදටත් කිසිම අපහසුවක් නැතුව මට ව්‍යාපාරය ගොඩ දාගන්න පුලුවන්.. ඒත් මම මේ විඳින නිරාමිස සුවයට ගොඩක් ප්‍රිය කරනවා. ඒ නිසා ලෝබ නැතුව දියුනු වෙන එකෙක්ට මම අතදෙනවා.
නැකැත් රාල;21883006 said:කාලෙකින් ආවේ. පරණ ත්‍රෙඩ් එකක් ආයේ බම්ප් වෙලා. මේ ත්‍රෙඩ් එකේ ගොඩයන්න කැමති උන් ගොඩක් ඉන්නවා වගේ. මගේ චැනල් එකත් බලන්න නිවාඩු වෙලාවක ඉගෙනගන්න දෙයක් තියෙයි.
https://www.youtube.com/channel/UCL1chq8I2J8XBJd8n19xySA