උඹ ඔච්චර ප්ලෑන් කර කර ගේම් ගහන එකේ ඔය වගේ දෙයක් මිස් කරයි කියලා හිතන්න අමාරුයි බං..:confused:
එකම පාස්වර්ඩ් එක එලකිරියටයි ජීමේල් වලටයි දෙන්න තරම් සරළ විදිහේ ප්ලෑනක් ගහයිද ඔච්චර ලොකු වැඩර් කෙනෙක්.:oo:
මුළු ගෙදරම දොරවල් ජනේල අගුළු දාලා යතුර පාපිස්ස යට කියලා නෝට් එකක් දෝරේ ගහලා ගියා වගේ සීන් එකක්...