:rofl::rofl::sorry:
මුලින්ම අම්මා පටන් ගන්නවා..:yes: පස්සේ තාත්තත් අම්මගේ පැත්තට එකතු වෙලා බනින්න පටන් ගන්නවා..:baffled: අන්තිමට මම තමයි වැරදිකරු..:sorry:
පටන් ගන්න එකෙන් නෙමෙයි ඉවර වෙන්නේ.. සමහර පෙර වැරදි මට මතකත් නෑ. ඒත් බැනුම් අහනවා..:rofl: දැන්නම් බනින්නෙ නෑ බනින්න විදිහක් නැති නිසා..:P