1. richlife

    මොක්කුද බොලේ මේ...

    සමනලයෝ හැදීගෙන එනවා වගේනම් සිරිකොත ගාවින් හරි පාර්ලිමේන්තුව ගාවින් හරි තියලා වරෙන්..:rofl: උන් ඉබේම සමනල ජීවිතයකට ඇතුළත් වෙයි..:P
  2. richlife

    Macau Grand Prix 2018 F3 accident

    අනිත් උන් හරවන් යද්දී ආත භූත කඩාගෙන කෙලින්ම ගිහින් ඇනපු විදිහට මට නිකමට හිතුනා ගෑනු කෙනෙක් වෙන්න ඇති කියලා..:rolleyes: ඒත් ෆෝමියුලා තරඟ වල ගෑනු අය වැඩිය ඉන්නේ නැති නිසා පස්සේ ආයේ එහෙම නෙමෙයි කියලා හිතුනා..:oo: බලද්දී මට මුලින් හිතුන දේ හරි..:yes:
  3. richlife

    මොක්කුද බොලේ මේ...

    :baffled::baffled:
  4. richlife

    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

    මේකේ කමෙන්ට්ස් යකෝව්..:rofl:
  5. richlife

    Sharmi kumar

    හප්පෝ.. ඔය ගෑනිට මොකක් හරි මෙන්ටල් කේස් එකක් තියෙනවා..:eek: ෆේස්බුක් එකේ කියන කතා ඇහුවාම හිරිකිතේ බෑ.. :rofl: එක තැනක කියනවා වයස 35යිලු.. ළමයෙකුත් ඉන්නවලු. ඒත් මෙව්වා එක ලස්සනයිලු..:lol: තව කවුදෝ මන්දා බඩ්ඩක් එක්ක ෆොටෝ එකක් ෆේස් බුක් දාන්න අහනවා..:lol:
  6. richlife

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    යකෝ උඹ හොඳම ෂොට් එකක්නේ මග ඇරලා තියෙන්නේ..:love: වෙලාවට අරූ පොළඟා ගැන ඇහුවේ..:lol:
  7. richlife

    the meme thread - Part 2

    :rofl::rofl::lol:
  8. richlife

    වැලක් !!

    :rofl::rofl:
  9. richlife

    මම මොකද්ද කරන්න ඕනේ දැන්

    යකෝ මම හිතුවේ හෙන තඩි උපදෙසක් දෙන්න හදනවා කියලා..:rofl:
  10. richlife

    Saththu xray kalama pena hati

    අඩේ අර අශ්වයා උගේ ඇගෙන් බාගෙක සයිස් පැටියෙක්වනේ බඩ අතුළේ තියාගෙන ඉන්නේ..:shocked: +Rep
  11. richlife

    the meme thread - Part 2

    තරහා කාරයෙකුගේ රිගින් ටෝන් එකට දාලා කෝල් එකක් දෙන්න ඕනේ..:rofl:
  12. richlife

    the meme thread - Part 2

    අම්ම්බෝ යකෝ... :rofl: හෑන්ඩ්ස්ෆ්‍රී එක ගලවලා ස්පීකර් එක ගහන් හිටියා අමතක උනා කියහංකෝ..:sorry: වෙලාවට මෙහෙත් සිංහල දන්න උන් නෑ..:rofl: හිටියනම් මගෙත් රෙදි නෑ..:sorry:
  13. richlife

    හිත සිදුන ගොඩක්

    :rofl::rofl::rofl:
  14. richlife

    screen recorder software

    B|U|M|P|S
  15. richlife

    එක්ස්පොස් වෙච්ච පාර කෝටි ගණන් අතුරුදහන්.

    :rofl::rofl::rofl: මටනම් කසුට්ටාවත් සැකයි දැන්..:P
  16. richlife

    හිත සිදුන ගොඩක්

    යකෝ උඹ මැදට ආවේ මොකද කියලා උඹ දන්නෙත් නෑ.:shocked:. ඔය විදිහට උඹ ස්කූටර් එකේ යනවට වැඩිය හොඳයි පයින් ගියානම්..:angry: උඹ ඔය යන විදිහට හිත විතරක් රිදිලා නවතින එකක් නැති වෙන සීන් එකක් තියෙන්නේ..:oo:
  17. richlife

    බයික් එකේ ටයර්

    මට මතක හැටියට මම පාවිච්චි කළේ MRF ද කොහෙද.. ඒකනම් සෑහෙන කාලයක් දුවා ගන්න පුලුවන්.. ගාණ වැඩී හැබැයි..:baffled: DSI එක හරි නෑ මචන්.. මාර ඉක්මනට ගෙවෙනවා..:oo: පස්සේ Tubeless චයිනීස් එකක් පාවිච්චි කළා Kenda කියලා.. එකත් අවුලක් නෑ හැබැයි..:cool: ඒක ගත්තේ ගෙවන්න ගන්න පුලුවන් උන නිසා.:sorry:

    No contents