මොන රෙද්දක්ද යකෝ..:rofl:
මම මුලින්ම වොලිම් එක අඩු කළා..
ඊට පස්සේ ඇන්ඩ්ස්ෆ්‍රී එකේ එක ඇබයක් ගැලෝලා දැම්මා..
පස්සේ ආයේ වොලිම් එක අඩු කළා..
බැරිම තැන අනිත් ඇබෙත් ගලවලා දාලා නිකන් හිටියා..
ජනාධිපතිට බල්ලෙකුට කන්න බැරි කජු දෙනවා ප්ලේන් වලින්..:rofl:
ඒ අස්සේ බල්ලෙකුට අහන් ඉන්න බැරි විවාධ කරනවා මේ...