1. amila_90210

    පද පේලි .....

    Put all your angels on the edge Keep all the roses, I'm not dead I left a thorn under your bed I'm never gone Go tell the world I'm still around I didn't fly, I'm coming down You are the wind, the only sound Whisper to my heart
  2. amila_90210

    පද පේලි .....

    දෙවොල නිසලයි දෙවිඳූ නිහඬයි කෝ එදා පූජාසනේ මා පිදු හද මල් මධුර නර්තන නෑ රඟන්නේ එදා රැඟුවා සේ වාදිකාවන් නෑ වයන්නේ එදා වැයුවාසේ... වියළි සුළඟේ දැවටිලා නගරයම අද ගොළු වෙලා...
  3. amila_90210

    පද පේලි .....

    ළමා සාරියට තනිකම බොහොමයි තවම මෙහේ..
  4. amila_90210

    පද පේලි .....

    I've made up my mind, Don't need to think it over, If I'm wrong I am right, Don't need to look no further, This ain't lust, I know this is love but
  5. amila_90210

    පද පේලි .....

    Never opened myself this way Life is ours, we live it our way All these words I don't just say And nothing else matters Trust I seek and I find in you Every day for us something new Open mind for a different view And nothing else matters
  6. amila_90210

    පද පේලි .....

    I see a boat on the river, It's sailing away Down to the ocean, Where to i can't say. Boat on the river, It's sailing away Down to the ocean, Where to i can't say.
  7. amila_90210

    පද පේලි .....

    කවි දාහක්_ මහේශිකා ලක්මාලි http://www.mediafire.com/?qxjaab3nsiga1ai
  8. amila_90210

    පද පේලි .....

    සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන උත්තම අධිරාජ්ජ්‍යෙකට ජීවිත පූජා කරන්න අනේ අපොයි... අනේ අපොයි අපිත් ගියා පය පාමුල වාල් වෙන්න මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න
  9. amila_90210

    පද පේලි .....

    මේ අනග රැගුමේ අවසනදී මා වේද ගොදුරක් :eek:
  10. amila_90210

    පද පේලි .....

    More…It’s the little things that make a difference It’s the quest for love that brings us life It’s a dream of what could be That makes it all worthwhile Like you being by my side A love that only grows with time
  11. amila_90210

    පද පේලි .....

    පෙරුම්පිරුවෙ මම සමනළයෙක් වෙන්න සිද්ධ වුනේ මට යුධසෙබළෙක් වෙන්න
  12. amila_90210

    පද පේලි .....

    දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී ලොව පහන් වෙනවා රැය කරා යනවා දහස් වර අතරේ ඔබව සිහි වෙනවා
  13. amila_90210

    පද පේලි .....

    පෙරදා තිබු ඒ කෙලිළොල් මුහුණේ හොටු කබ කඳුළින් කිළුටුව වැනසේ ජේත්තු විලාසිතා හැඩ එකලේ කඩමලු වැරිහල් වී ‍මෙකලේ ඊයම් කොලයේ උයනා පිහනා විසකුරැ මරැවා අදිනු එපා ආදරයෙන් නුඹ හැදු වැඩු මා පිය දෙදෙනා අකලේ මරනු එපා
  14. amila_90210

    පද පේලි .....

    මෙදා මට ඔබ සැබෑ සඳ මය විදු ඇසින් දුටු ලොවය විසකුරු ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසල ගැවසේ
  15. amila_90210

    පද පේලි .....

    මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි උනත් මට සොඳුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු... දැක තුටු වෙමි නැවතී මෙතෙකින් :oo:
  16. amila_90210

    පද පේලි .....

    :no: නොදන්න කමට කියපු කතාවක්
  17. amila_90210

    පද පේලි .....

  18. amila_90210

    පද පේලි .....

    නෙතු ගැටුණු සැනින නුඹගේ හුරු පුරුදු බවකි දැනුණේ දුර ගෙවා පැමිණි සසරේ හමු වුණේ කොතැන සොඳුරේ සඳ නැගුණු අහස් වියනේ තරු එළිය ලොවට නොපෙනේ සඳ මැකුණු අඳුරු අහසේ තරු එළිය පමණි සහනේ මල් සුපිපි වසත් උයනේ කටු කරඹ මලක් නොපෙනේ ගව් ගණන් ඇදෙන සුළඟේ මල් සුවඳ දුරක දැනුණේ ක්‍රිශාන්ත|දිනෝද්‍යා යාපා
  19. amila_90210

    පද පේලි .....

    සේකර පාළු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්වන බලාපොරොත්තුව පැතුම ඇයයි අසාර වූ මහ පොළොව මමයි ගලා බසින දිය දහර ඇයයි යුගයෙන් යුගයට හදවත් නළවන සදාකාලිකවූ සැපත ඇයයි කැලෑව මැද කටු පඳුර මමයි පිපී වැනෙන මල් පොකුර ඇයයි යුගයෙන් යුගයට හදවත් පුරවන අඳුරු වේදනා...
  20. amila_90210

    පද පේලි .....

    කියන්න කියන්න හද රැදි දේ මා සමගේ.. කියන්න කියන්න... ඇති සැම දේ රිසි සේ හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ දිස්වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ළඟ මගේ මන්මත් සිත පුරා කැළඹෙයි වේදනා හැඟුම් නොදැනී ඒ ඇසිල්ලේ කියවෙයි ඔබ නම හොරෙන් නිදිවරා ජීවිතේ මා ගෙතූ ගීතයේ දැවටෙයි ඔබ කී වදන් දෙසවන් යුග ළඟ මගේ සුදුවන්...

    No contents