1. amila_90210

    පද පේලි .....

    ලොව විසල් නෙත් ඉදිරියේ අපි නාඳුනන දෙදෙනෙක් මුව කොනින්වත් සිනා නොසලන නාඳුනන දෙදෙනෙක් මොහොතකට ඔව්..මොහොතකට අපි නාඳුනන දෙදෙනෙක්..
  2. amila_90210

    පද පේලි .....

    ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී එදිහා ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
  3. amila_90210

    පද පේලි .....

    ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න ඔබෙ සුසුම් දෙන්න ඉහ ඉද්දර සෙමින් තියා ගන්න සරසවි නිවාඩුවට හෙට ගම් බලා දුවන්න ලිලී මල් මිටක් අරගෙන රේල්ලුවට එන්න
  4. amila_90210

    පද පේලි .....

    කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් මගෙ සිත ගොළුවෙලා
  5. amila_90210

    පද පේලි .....

    ඔයා නිසා හඩලා මගේ ඇසුත් රිදුනා තරහා වෙලා හැරගියදා පාළුවේ උන්නේ වේදනා දැනුනේ
  6. amila_90210

    පද පේලි .....

    දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් ඇයි හැඟුමන් මතුවී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ
  7. amila_90210

    පද පේලි .....

    I can be your hero, baby. I can kiss away the pain. I would stand by you forever. You can take my breath away.
  8. amila_90210

    පද පේලි .....

    You are not alone I am here with you Though you're far away I am here to stay you are not alone I am here with you Though we're far apart You're always in my heart
  9. amila_90210

    පද පේලි .....

    සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදූනේ ගැලූ මාඔයේ පෙණ හිනා මල් පිපේ ඔබේ ආදරෙන් හිත ප්‍රමෝදෙන් පිරේ මිණි මිණි පොද ඉහිලා මී අඹ මල් සැළුනා ඔබ එන වග දැනිලා හිත ඉවසුම් නැතුවා
  10. amila_90210

    පද පේලි .....

    මෑණියනි හද සෙවන ගෙනෙන නිවන ඔබ තමා මා ලයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජීවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබෙ දෙපය අසල වඳිමි දන නමා
  11. amila_90210

    පද පේලි .....

    ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ..
  12. amila_90210

    පද පේලි .....

    නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගෙ ආදරේ හිමී... ඔබ රෝස කුසුමකී නිල් අහස් ගව්ව සිඹින තරම් මතකයන් පිරී
  13. amila_90210

    පද පේලි .....

    ඇසිල්ලක දුක් හීනෙන් හිත හුඟක් රිදුනා අරුත නොදකින සෙනෙහෙ ඔය නමක් රැඳුනා.. ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
  14. amila_90210

    පද පේලි .....

    Nevermind, I'll find someone like you. I wish nothing but the best for you too.
  15. amila_90210

    පද පේලි .....

    මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා....
  16. amila_90210

    පද පේලි .....

    what have you done to me Is this how it's meant to be? Can't control this feeling in my heart I can see paradise Glowing inside your eyes And I know you feel it in your heart But I want it now I just wanna spend my life with you Time will show me how Suddenly everything has turned me inside out...
  17. amila_90210

    පද පේලි .....

    It's in the way you want me It's in the way you hold me The way you show me just what love's made of It's in the way we make love
  18. amila_90210

    පද පේලි .....

    එන්න එළියට සොඳුර දැන් ඔබ පතා තරුමල් අවදියෙන් සඳ ඔබට පරදින හැටි බලන්නට එන්න සොඳුරිය දොර ඇරන් එන්න සොඳුරිය දොර ඇරන් වැව් කුමුදු මල් දිය මත හිඳන් පුර හඳට ළංවි සීරුවෙන් නිල් සළු ඇදන් වැව රැළි නගයි රෑ කුමරියට බැදි ප්‍රේමයෙන් ඔබ විතරමයි අඩු මේ රැයට දැන් එන්න එළියට දොර ඇරන්
  19. amila_90210

    පද පේලි .....

    ආදරේ දිලිසේ.. මිණි පහන සේ පහන් තුර මුදුනේ දිලිසේ දිලිසේ දිලිසේ ආදරේ පළදා හිස මුදුනේ රන්කිරුළ සේ ආදරේ.. -අමරසිරි පීරිස්
  20. amila_90210

    පද පේලි .....

    Never opened myself this way Life is ours, we live it our way All these words I don't just say And nothing else matters Trust I seek and I find in you Every day for us something new Open mind for a different view And nothing else matters HyrWd_gfQNQ

    No contents