ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත වන අමුද්‍රව්&
අලුත් වැඩකට අත ගහන්න තමා බැලුවෙ.ගොඩනැගිලි ක්ෂේත්‍රයේ භාවිත වන අමුද්‍රව්‍ය ගැන දන්න දේවල් ටිකක් බෙදා හදා ගන්න තමා හිතාගෙන ඉන්නෙ.විශේෂයෙන් හොද අමුද්‍රව්‍ය කොහොමද අදුන ගන්නෙ,මොනාද විකල්ප ඔය වගේ දේවල් තමා කතා කරන්න යන්නෙ.
අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ...