1. kiripani

    Dialog ගැන.....

    elane :D habai 3g speed 1ka 700kbps wage ban:no:
  2. kiripani

    සොෆ්ට්වෙයා ගණන්

    ලංකාවනෙ මිත්‍රයා ගනන් ගන්න එපා :yes: කවුරු මොනදේ කලත් හොදින් ජීවත් වෙන්න කවද හරි ආනිසංස ලැබෙනව
  3. kiripani

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

    good idea...පොඩි හෙල්ප් එකක් දෙන්න :yes:
  4. kiripani

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

    ආහ් අයියෙ තෑන්කු තෑන්කු මේ දවස් වල නිවාඩු නිසා ඕන තරම වෙලා තියෙනවා :yes:
  5. kiripani

    එල එල ඊලගට දාන්න ඉන්නෙ කලු ගල් ගැන බං..හෙට හරි අනිද්ද හරි තම කියන්නම්

    එල එල ඊලගට දාන්න ඉන්නෙ කලු ගල් ගැන බං..හෙට හරි අනිද්ද හරි තම කියන්නම්
  6. kiripani

    නැකත් රාල වෙත

    මේකට මොනා කියන්නද කියල මට තේරෙන්නෙ නෑ.:confused: ඔබ විශ්වාස කරන්න නැත්තම්,විශ්වාස කරන්නෑ කියන්න.ඔබ දැක්කෙ නැති නිසා ඒක නෑ කියන්න එපා.ඔබ නෑ කියනව නම් සාධකඉදිරිපත් කරන්න.මම කියනව තියෙනව කියල :yes:
  7. kiripani

    නැකත් රාල වෙත

    මම ඔබෙන් ඔය ප්‍රශ්නයම ඇහුවොත්.පුනර්භවය නොමැති බවට සාධක ඇතුව ඔප්පු කරන්න කියල ඔබට එය කරන්නට පුලුවන්ද?. කවුරු පුනර්භවය විශ්වාස කලත් නොකලත් එයින් ඵලක් නෑ.මොකද පුනර්භවය පැවතීමට ඔබෙන් අනුමැතියක් අවශ්‍ය නොවන නිසා.එය ඔබටම දැකගත හැකි වේවි මරනින් පසු.උත්සහයක් දැරුවොත් මේ ආත්මෙදි පුලුවන්
  8. kiripani

    අම්මා

    :love::love::love::yes::love::love::love:
  9. kiripani

    පට්ට Game කාරයෝ !

    man liberty city th iwaray :oo::oo:
  10. kiripani

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

    කලින් කිව්ව වගේ අපිට නම් කියල තියෙන්නෙ ලංකාවෙ දැනට තියෙන සිමෙන්ති හැම එකටම SLS,BS තියෙනව කියල.හැබැයි මාත් අහල තියෙනව සංස්ථා සිමෙන්ති හොදයි කියල
  11. kiripani

    ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

    තාම ඉගෙන ගන්න බං...සිවිල් ඉංජිනියරින්ග්..ඒකයි මේ :D

    No contents