නාමල් රාජපක්‍ෂගේ ලිපියකින් රුහුණු සරසවි&
රුහුණු විශ්ව විද්‍යාලයට ශිෂ්‍යාවක් ඇතුළත් කර ගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කර තිබුණේ මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිර්දේශයක් මත යැයි විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති...