නොර්වේ ඇතුලු ස්කැනේඩියානු නවීන සමාජවාදී රටවල්,;) ස්කැනේවියානු රටවල් සමාජවාදී???:baffled: ස්කැනේවියානු රටවල් වල තියෙන්නේ Nordic capitalism එකේදී free market economy එකක් තමයි ඇතිවෙන්නේ වෙනත් වචන වලින් කියනවා නම් ධනවාදයට තමයි ගොඩක් කිට්ටු