දැන් රට වහල තිබුන කාලේ ඒ කියන්නේ පහුගිය සති දෙක තුනේ, ආණ්ඩුවේ පොලිසියේ ශාවෙන්ද්රගේ වැරදි අඩු පාඩු කියා කියා හිටිය නේ අපි,
ඔව් පාරේ මිනිස්සු යනවා, යන සේරම පොලිසිය බලන්නෙත් නෑ, දුප්පතාට තමා කන්න බොන්න නැත්තේ ලොකු ලොකු පොරවල් එහෙ මෙහෙ යනවා වගේ කතා කිව්වනේ, පාරේ නැව් විතරයි යන්නේ නැත්තේ කිව්වා නේ...