කිරියේ කට්ටිය ගැනද මේ කියන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    බෝර්න් අගේන් කාරයන්, පාත්ෆයින්ඩර් කාරයන්, ඉංග්‍රීසියෙන් හිතන ටයි කෝට් කාරයන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටකරගෙන සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

    ‘මේ තමයි හෙනේ.. අපිට දුකයි ගෝඨාභය මහත්තයා ගැන’ යැයිද උන්වහන්සේ පවසති.

    අද ජනාධිපතිවරයා වටකර එම සිටින ඇතැම් නිලධාරීන්ට තණකොළ ගහක් පැගිලා නැති බවත්, කුරුම්බා ගෙඩියක් කට තියලා බොන්න නොදන්න පිරිසක් බවත්, මලක්නෙලා පූජා කරලා නැති අතින් බත් අනලා කාලා නැති පිරිසක් බව ද උන්වහන්සේ චෝදනා කළහ.

    සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් රජයට රජයේ ඉඩම් පුද්ගලීකරණය කිරීම සඳහා කිසිදු ජනවරමක් ලැබී නොමැති බවයි.

    අද වන විට රජයේ ඉඩම් සහ ගොඩනැගිලි පුද්ගලීකරණය කිරීමට සමාගමක් පිහිටුවා ඇති බවත් පැවසූ උන්වහන්සේ මේවා අලෙවි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද කියා සිටියහ.

    රටේ දේපල සාංඝික දේපළ ලෙස සිතා කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසූහ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොන පිස්සුද මේකෙ ඉන්නෙ

    සපත්තු දාගෙන පොල් ගස් යන,
    ගහ උඩම කුරුම්බ බොන,
    මුගටි, කොරවක්කො මරාගෙන කන,
    කසිය ගෙදර පෙරාගෙන බොන ,

    අමු කබ්බොනෙ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හාමුදුරුවොන්ගේ සහයෝගය ලැබුණු බව ඇත්ත. නමුත් අපි ආණ්ඩු කරන්නේ ජන වරමට අනුවයි. හැමෝම සතුටු කර කර ආණ්ඩු කරන්ඩ බැහැ. උන්වහන්සෙ ඔහොම කිව්වට එන ඡන්දෙදිත් අපිටම තමයි. මෝඩ ගූඇන්පී කාරයො හිතනවා විවේචනය කරා කියල උන්ට ඡන්දෙ වැටෙයි කියල. ලොල්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හාමුදුරුවොන්ගේ සහයෝගය ලැබුණු බව ඇත්ත. නමුත් අපි ආණ්ඩු කරන්නේ ජන වරමට අනුවයි. හැමෝම සතුටු කර කර ආණ්ඩු කරන්ඩ බැහැ. උන්වහන්සෙ ඔහොම කිව්වට එන ඡන්දෙදිත් අපිටම තමයි. මෝඩ ගූඇන්පී කාරයො හිතනවා විවේචනය කරා කියල උන්ට ඡන්දෙ වැටෙයි කියල. ලොල්
    අඩේ මම හිතුවෙ ඉරා්සන් කියල :lol:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,608
    113
    මොන පිස්සුද මේකෙ ඉන්නෙ

    සපත්තු දාගෙන පොල් ගස් යන,
    ගහ උඩම කුරුම්බ බොන,
    මුගටි, කොරවක්කො මරාගෙන කන,
    කසිය ගෙදර පෙරාගෙන බොන ,

    අමු කබ්බොනෙ
    ඇයි ගෙදරට එන තලගොයාට අමු තිත්ත කුනුහර්පෙන් අමතන එවුන්?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    උන්නාන්සේට දැන් මහණ වෙන්න හිතිලා ඇති..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    පහුගිය ආණ්ඩුව වෙනුවෙන් දර දිය ඇදපු ගොඩක් හාමුදුරුවරු දැන් සසර කාලකිරිලා ගිහිගේ අත ඇරලා මහන වෙන තත්වේ ඉන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    Oh my Lord !

    hGOzMZS.jpg