ගෙවූ බද්දට ලැබුණු එන්නත්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    189347654_2128711973935906_5409558900939403488_n.jpg


    187074970_3792782377511019_2910620374052426163_n.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං? දේශපාලකයන් කියන්නේ ,මහජන ජන්දෙන් පත්වෙන ජනතා නියෝජිතයන්. ඒ අය නියෝජනය කරන්නේ මහා ජනතාව. ඒ අයට රැල්ලට බනින්නේ ඇයි? ඒ කියන්නේ ජනතාවට බනිනව කියන එකම තමයි. නිලධාරීවාදයට වඩා දේශපාලකයන් සිය දහස් ගුණයක් හොදයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉතිං මචං ඕක ඔහොම නම් එන්නත් හම්බුනෙ නෑ කියල දේශපාලුවන්ට බනින්නත් බෑ.
     
    • Like
    Reactions: erozan

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හොදටම මඩවල මුල්ලෙන් තියපු එවුන් ඉන්න ගමක්

    මඩවලමුල්ල