1. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    අරය කිව්ව, මෙයා කිව්ව, උඹලට බලන්ඩ ලේසි වෙන්ඩ කිව්වෙ.... මොනාද බං මේ? :lol: උඹ කියන දේවල් වල කිසිම ලොජික් එකක් නැහැනෙ බං... උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කිව්වෙ ඒකයි
  2. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    උඹේ සෝස් එක දාපන්කො අපිටත් දැනුවත් වෙන්න... goresee එකේ තියෙන වීඩියෝ බලලද උබ රුසියාවෙ ලොස් ගැන කතා කරන්නෙ? එහෙමනං ඉතිං උබත් එක්ක කතා කරල වැඩක් නෑ :lol:
  3. Miami-Vice

    ජපන් සිහිනය සැබෑ කරගන්න අතවැලක්

    උඹෙන් ඇහුව නෙමෙයි, පොදුවෙ ඇහුවෙ
  4. Miami-Vice

    DNA සාම්පල් ඉල්ලුවාම ගෑනි තමන්ගෙ සාම්පල් දීල! රුසියාවෙ යුද්දෙට ගිය උන්!

    යුක්‍රේන් හමුදාවට බැඳිච්ච උන් අවුරුදු නිවාඩුවට ගෙදර ඇවිල්ලත් ගිහින් තියෙනව :baffled:
  5. Miami-Vice

    ජපන් සිහිනය සැබෑ කරගන්න අතවැලක්

    බෞද්ධ, කතෝලික හෝ වෙනත් ආගමික ස්තානවල හැසිරෙන විදිය මුස්ලිම් රටවල ලමයින්ට උගන්නනවද? :unsure:
  6. Miami-Vice

    මූ පට්ට පොරක් නේද කලුවෝ.

    සුද්දො අප්‍රිකාවෙන් හොරා කාල අප්‍රිකාවටම ආධාර දෙනව හොරා කාපු ඒවයින් 1/100000ක් විතර පත්තරේ ලොකුවට ඇඩ් දාල... ලංකාවෙ මෝඩයො සුද්දොන්ට හුරේ දානව CNN, BBC වල යන ඒ ඇඩ් බලල :lol:
  7. Miami-Vice

    මූ පට්ට පොරක් නේද කලුවෝ.

    CNN, BBC වල සුද්දො මහත්තුරු වගේ පෙන්නුවට පට්ට හොරුනෙ යකෝ බලාගෙන ගියාම :lol:
  8. Miami-Vice

    මල්ටි ප්ලග්+Extension Cord HELP

    මල්ටිප්ලග් අරගෙන ඉල්ලං කන්න එපා, ඕව සේෆ්ටි නෑ
  9. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    දිනපතා CNN, BBC බලල අප්ඩේට් වෙන අපිනං දන්නව ට්‍රම්ප් උනත් පදිරි කියල ජෝකර්ට, සොරි සෙලෙන්ස්කිට :baffled:
  10. Miami-Vice

    Moment Ukraine launches drones from trucks as Russian airbase blitz destroys 40 planes

    ජෝකර් ප්‍රමුක නේටෝ නඩේ තාම තේරුං අරගෙන නෑ රෂියන් මිලිටරි හාඩ්වෙයා විනාස කරල උන්ට දන්නන්ඩ බෑ කියල... ඔය විනාශ කරපු ඔක්කොම රෂයන් කාරයො වැඩිකල් යන්ඩ කලින් ආයිත් හදනව... ට්‍රම්පච්චි ඕක තේරුම් ගත්ත නිසා තමයි ජෝකර්ට කිව්වෙ සාමෙන් ගොඩ දාගමු කියල ට්‍රම්පච්චි සහ ජෝකර් ඉන්න වීඩියෝ එකකුත් හම්බුනා, ජෝකර්...
  11. Miami-Vice

    🧭🚂🚂"සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න.."- මාලිමා ඇමතිගේ සිංහනාදය...........

    මම ජොබ් කරනව, දැං ට්‍රේන් වල යන්නෙ නෑ... මේ ත්‍රෙඩ් එකට ඒකෙ අදාලත්වය මට තේරෙන්නෙත් නෑ... මොකෝ බං ලොකු අකුරෙන් කුණුහරප කිය කිය වටේ යන්නෙ?

    No contents