1. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද බන් පොලෝසියේ ඩයල් එක...
  2. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ මෙකි මේ නාට්ටියක නිලියක්නේ....
  3. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහිතක් නැත්නම් මම හලීම ආදලෙයි ෆිලින්ග් ලවුඩ් විත් ශිවන්යා ඇන්ඩ් එළු බෝලේ....
  4. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ ශිවන්යා මරෙනවලු... http://www.tellychakkar.com/tv/tv-news/shivanya-be-dead-and-buried-colors-naagin-160412
  5. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සේම් හියර් බ්‍රෝ.... :P:P:P:P
  6. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළකිරි කුහුබුවෝ,.....:yes::yes::yes::yes:
  7. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිවා වගේ නෙවෙයි කුදලාගෙන යන්න උනොත්.,.. අන්න පොලිසිත් අරන් යනවලු ශෙයා කරොත්...
  8. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බැ මචන්, අද බැ කියල තරිදුවා කිව... මටත් එපා වෙලා ඉන්නේ....
  9. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හප්පා... මාත් දාගන්න ඕනේ....
  10. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    uPFBp9YCD4I මම මේක බලන් කරේ.. කිසි අව්ලක් උනේ නැ...
  11. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගේම් එකක් නේද.. මාත් 3 ජිබි ram ගත්තේ ගේම් ගහන්න.. එත් ගහන්නේ ටෙනිස් ගේම් එකක් විතරයි අනිත්වා වැඩිය අල්ලන්නේ නැ...
  12. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේකේ ඉන්න උන් ශිරෝමි ගැන කියවන කියවිල්ලට මම හිතුවේ හැම එකාම ෆ්ලෑෂ් කරලා, අප්ඩේට් කරලා, rom දාල, ශිරෝමි තම්බලා, තම්බපු වතුර බීපු උන් කියල. එත් අහද්දී එකෙක්වත් මෙලෝ දෙයක් කරලා නැ, පොස්ට් දාල විතරයි....
  13. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොබාට එච්චර දෙයක් බැරි බව මම දන්නවා,,,,
  14. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දන්නේ නැ බෝල... meyaada?
  15. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා හා, ඕනේ උනොත් කියන්න.. අපි චයිනිස් rom එක්ස්පර්ට්... COC කියන්නේ මොකක්ද?
  16. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පොඩ්ඩක් ඉඩහන්, අපි වැටුණු වලේ අනිත් උන්වත් වට්ටන්න ඕනේ...
  17. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ කවුද බන් මේ ශිවන්යා....
  18. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආහ ආහ ආහ ආහ ආහ ආහ ආහ ඔබට මේ ඇසෙන්නේ ........ එක්කෝ ඕනේ නෑ....

    No contents