1. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ප්‍රයිවට් යන්න එපා බන්, පුළුවන් තරම් රජයේ බැංකුවක් ට්‍රයි කරහන්,,,,
  2. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ බන් මට ඒ pm එක තේරුනේ නැ, දැන් fb නැති නිසා රටේ ලෝකේ වෙන දේවල් දන්නෙත් නැ,,,, මු මගෙන් බැංකුවක් ගැන අහනවා.... අද තමා ගොඩ දවසකින් ඔන්ලයින් අවේ....
  3. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කිබුල් කරෝල බන්... මාර රහයි....
  4. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අදාළ නැනේ, අදාළ නැනේ..... :P:P:P:P:P
  5. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ උබ එවපු pm එක තේරෙන්නේ නැ මචන්. බැංකුවේ ලින්ක් නැද්ද ඇහුවේ මොන බැංකුවේද? උබ ජොබ් එකක් හොයනවද? ඔන්ලයින් ඇප්ලයි කරන්නද යන්නේ?
  6. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොබා බබා පවුනේද.....
  7. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරවල එපාද මචන්, අලුත් කරවල... දෙන්නද දෙන්නද?
  8. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ දැන් ෆ්ලෑෂ් නම් නතිංග් මචන්, ෆිලින්ග් ටයර්ඩ් විත් ෆ්ලශින්ග්
  9. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ පල, මල් මල් එක ඇදගෙන අර කුණු ඇලේ නාන පොටෝ දාන්නද?
  10. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ කොබාට මොකුත් කියන්න එපා,,,:angry::angry::angry::angry: මේ දැන් මට ලින්ක් එකකුත් එව්වා..:P:P:P:P හිත හොද කොබා බබා....:yes::yes::yes::yes:
  11. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉන්නවා අක්කේ... මේ දවස් වල ෆිලින්ග් චයිනිස් විත් චීන වෝල් පේපර් ඇන්ඩ් චීන රින්ග් ටොන් (MIUI 8)
  12. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහොමද බන් නයයි හැපින්නයි තෝරා ගන්නේ,,, මම මුලින් හිතුවේ යට ඇදුම් වලින් කියලා, එත් උබ මෙහෙ දාල ගියපු ගැනු ජංගිය දැක්ක දවසේ ඉදලා එකත් බොරු කියලා හිතුනා,,,
  13. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද ඉල්ලීම පසුවට.. බලල බලල හොදම එකක් ඉල්ලන්න ඕනේ... කෙටිගේ එකක් ඉල්ලුවෙත් නැ ගොඩ කාලෙකින්,, ම්ම්ම්ම්ම්ම්.. බලමු කල්පනා කොරලා...
  14. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සෙම් හියර් බ්‍රෝ, ෆිලින්ග් dead විත් අශාන්052....
  15. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකයි පුතා එකයි...
  16. RePost බුවා

    2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද බන් හැපින්න......

    No contents