1. crazybuddy

    කම්මැලිනේ

    මොකද සයෝ හිමිදිරියෙම කුඹුකෙ ළිඳෙන් නෑවේ..
  2. crazybuddy

    කම්මැලිනේ

    ඔව් බං සත්තු ටික ලස්සනයි..
  3. crazybuddy

    හොද පෙට්ටියක් ..

    එකොළහමාරක් දොළහක් විතර වෙයි.. 4K සපෝට් ඒව නම් ගණන්..
  4. crazybuddy

    FB Down !!

    අනේ මන්ද බං සිංහලයො.. මං ක්‍රෝම් එක යූස් කරල නෑ.. :( ෆයර්ෆොක්ස් තමා.. https://productforums.google.com/forum/#!topic/chrome/VxR5vSOh9OQ DNS මාරු කරලා බලපං පොඩ්ඩක්.. :yes:
  5. crazybuddy

    Game Charachters in Real Life

    ගේම් වල ඉන්න උන් හොදයි බං..
  6. crazybuddy

    කම්මැලිනේ

    මරු සත්තු ටික නම්.. 43+
  7. crazybuddy

    Select a Good Doctor

    පිංතූරෙට යටින් අත් කාචයක් එල්ලපං.. එන උන්ට අරන් කියවන්න.. :yes:
  8. crazybuddy

    ගියා ගියා

    ඔය බං ෆයර්ෆොක්ස් එකේ හැටි.. ක්‍රෝම් එක වගේ නෙමේ ඒක.. :yes:
  9. crazybuddy

    ගියා ගියා

    :lol::lol::lol: ඉස්සර අලුතින් ෆිල්ම් එකක් ආවත් කියනවනේ.. රෑ දැනියෙල් දවල් මිගෙල්.. ඉම්පාලා රාජගිරිය ක්‍රවුන් මරදාන නැෂනල් මොරටුව ජොනී මීගමුව සරසවි ගාල්ල රෑ දනියෙන් දවල් මිගෙල්.. :lol:
  10. crazybuddy

    ගියා ගියා

    :lol::lol::lol:
  11. crazybuddy

    ගියා ගියා

    මට අනුරාධයගෙ ත්‍රේඩ් එක දැක්කම ගැමුණු විජේසූරිය මහත්තයා මතක් උනා.. :lol: ආවා ආවා ආවා.. සන්ෆලවර්ස් සමග අහවල් ගායකයා.. අහවල් ගීත ඇල්බමය ආවා ආවා.. සීඩී සහ කැසට් දැන් වෙලදපොලේ.. ටොරානා වෙතින්ම පමණයි.. :lol:
  12. crazybuddy

    ගියා ගියා

    මේ වීඩියෝ එක කෝ.. සිරා එකක්ද ආතල් එකක්ද..
  13. crazybuddy

    එළවළු මදි නේ..

    :lol::lol::lol:
  14. crazybuddy

    මාර වැඩේ

    43+ රෙප් ගන්න තමයි ඉතිං උඹලට අපිව මතක් වෙන්නෙ..:lol:
  15. crazybuddy

    කවුද බන් මේ ලයනල් සඳුන්??

    මේ නළුවෙක්ද කොයිද බං.. :sorry:
  16. crazybuddy

    කවුද බන් මේ ලයනල් සඳුන්??

    තෝම දාලා තෝම අහනවා කවුද කියලා.. :frown:
  17. crazybuddy

    කන්‍යාභාවය පිලිබද

    පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ බම්ප් කරනවා.. :nerd:
  18. crazybuddy

    මාර වැඩේ

    You must spread some Reputation around before giving it to AnuradhaRa again. රෙප් ගන්න තමයි ඉතිං උඹලට අපිව මතක් වෙන්නෙ..:lol:

    No contents