මේ පිළිබදව ඇතුළත් වන ලාංකේය ප්‍රධාන නීතිය වනුයේ 1907 අංක 19 සාමාන්‍ය විවාහ ආඥා පණත යි. එහි 20 වන වගන්තිය දක්වන පරිදි කිසිම අවස්ථාවකදී ලබා දී ඇති විවාහ පොරොන්දුවක් නිසා හෝ කන්‍යා දූෂණයක් සිදු වීම නිසා හෝ වෙනයම් හේතුවක් මත යම් පුද්ගලයෙකුට විවාහය සදහා බල කළ නොහැකිය. එසේම එම පොරොන්දුව එලෙසම ඉටු...