පබ්ලික් ෆෝරම් වල කොහොමත් ඇත්ත නම් වලින් එනවා අඩුයි.. ලංකාවෙ නෙමේ පිටරට ෆෝරම් එකක උනත් එහෙමයි.. සයිබර් එකේ කොහොමත් තමන්ගෙ ඇත්ත විස්තර වසං කරගෙන ඉන්න එක තමා හොදම වැඩේ.. නැත්තං අපිට ප්‍රශ්න එන්න පුලුවන් ඉඩකඩ වැඩියි..
මියුසික් ඩොට් එල්කේ, අනං මනං එක කරන උන් ෆෝරම් කරන්නෙ නෑනේ බං.. අනංමනං එකේ නම්...