"හිතුමතේ ජීවිතේ"
නැගණිය මැරූ පලිය ගන්න 4 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් ඛෙල්ල කපා මැරූ මරු සිරාගේ ගෝලයා හිරෙන් ඵළියට(වීඩියෝ). වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් අදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව...