Machnla Loku Udawwak..ලොකුම උදව්වක් ...
ලොකුම උදව්වක් මචන්ලා... :yes: :yes:
අනේ මට මේ සින්දු ටික හොයල දියල්ලකෝ..... :sorry: :eek:
ලොකු හදිස්සියකට බන්... :yes: :yes: :sorry: :sorry: :( :( :(
දේදුනු දහසක් සේ අනන්ත හැගුම් මැවේ - සැණකෙළිය චිත්‍රපටය
හෙට දින තපසට යන - රජ ගෙදර පරවියෝ චිත්‍රපටය...