1. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම ඔය වීඩියෝ එක බැලුවා. ඒත් මට මෙහෙම දෙයකුත් හිතෙනවා. ඔය කැමරා කරන වාහනේ කැමරාවෙ වීඩියෝ ඔන් කරන්න කලින් මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා. නැත්නන් අරකා එච්චර හෝන් ගහද්දි පාර බ්ලොක් කරන් ඉන්නව සහ පහුකරන් යද්දි මැද ඇගිල්ල පෙන්නල ගේම ඉල්ලන්නෙ නෑ.. එක්කො පිටිපස්සෙ එකා ඊට කලින් මූට මොකක් හරි...
  2. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩෝ ඩෝ ඩෝ මහත්තයෝ.. මේ කොහෙද බන්..:love::love: වරෙන් අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු..
  3. Kumara456

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තු

    ටයිකෙනවා යකෝ......:baffled::baffled::baffled:
  4. Kumara456

    අධිවේගී මාර්ගයකට වාහනයක් ඇතුළු කිරීමේදි

    හැමදාමත් වගේ වැදගත් පෝස්ට් එකක් +27
  5. Kumara456

    Lipton Seat to N-Eliya

    මේවා ටිකත් බලලම යන්න සුන්දර බෝඹූරු ඇල්ල https://www.elakiri.com/forum/showthread.php?t=1859653 සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එකක් https://www.elakiri.com/forum/showthread.php?t=1802514
  6. Kumara456

    Lipton Seat to N-Eliya

    හපුතලේ ඉදන් ලිප්ටන් සීට් නැගල ආයිත් හපුතලේට ඇවිත් එතනින් පහළට තියෙන බොරලන්ද කැප්පෙටිපොළ පාරේ යන්න...
  7. Kumara456

    Lipton Seat to N-Eliya

    මම කිව්ව පාර හොදයි. කාර් එකක යන්න පුලුවන්. ටික දුරක් නැතුව අනිත් ඔක්කොම කාපට් පාර. දෙපැත්තෙම ගොඩක් වෙලාවට කැලෑවල්.. බලන්න දේවල් තියෙනවා. හැබැයි පාර ටිකක් විතර පාලුයි.. වාහන අඩුයි.. ගෙවල් දොරවල් අඩුයි..නිදහසේ යන්න තියෙන්නෙ. හෙළවල්, වංගු, ප්‍රපාත නැහැ.. අර බන්ඩාරවෙලට ගිහින් යන එකනන් වැඩක්ම නැහැ...
  8. Kumara456

    Lipton Seat to N-Eliya

    ලිප්ටන් සීට් වල ඉදන් ඔය පාරනන් දුර වැඩියි. බංඩාරවෙලට නොයා ලිප්ටන් සී්ට් වල ඉදන් හපුතලේට ඇවිත් බොරලන්ද පාරෙන් වැලිමඩට (කැප්පෙටිලොළට) යන්න පුලුවන් ලේසියෙන්. වැලිමඩ ඉදන් පොඩි දුරයි නුවර එලියට.. පාරත් සුපිරියි. ඒ පාරෙන් ඕනිනන් හෝර්ටන් ප්ලේන්ස් යන්නත් පුලුවන්..
  9. Kumara456

    Sitha kala kiri atha

    අඩෝ.. මාතෘකාව මම දැක්කෙම සීත කළ කිරි ඇත කියල බන්..
  10. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    යන්ට එපා ඉන්ට මලේ;)
  11. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පව් යකෝ.. බොරුවට හරි ෂා පට්ට සිරා බ්‍රෝ වගේ කමෙන්ට් එකක් දාපම් :baffled::baffled:
  12. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මේකෙ තට්ටු 10 යිනෙ තියෙන්නෙ? :eek::confused:
  13. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හායි.. මම අලුතින් ආවේ.. කොහොමද ඔයාලට?
  14. Kumara456

    Self English learning - Tell Me More English 8.0 Full series

    good post Rep Added +27

    No contents