සුන්දර බෝඹූරු ඇල්ල
සුන්දර බෝඹූරු ඇල්ල
2018 ජූනි මාසෙ ලැබුන නිවාඩු ටික එක්ක ප්ලෑන් කරන් මම සුපුරුදු පරිදි ට්‍රිපක් යන්න ලෑස්ති වුනා.. මේ පාර අපි ආරුක්කු නවය පාලම, පුංචි සිරීපාදෙ, බෝඹූරු ඇල්ල කියන තැන් ටික බලන්න යන්න තමයි ලෑස්ති වුනේ. කොහොම හරි ඒ ගමන ඒ හිතුව විදිහටම සාර්ථකව කරගන්න පුලුවන් උනා...