1. Kumara456

    Free Movie tickets for 3rd of Aug

    අඩෝ පට්ට.. එල එල. පුලුවන්නන් කියපම්. පැයකට කලින් කිව්වත් සෙනිකව ලෑස්ති වෙලා එන්න පුලුවන්.. එල බන්..
  2. Kumara456

    Free Movie tickets for 3rd of Aug

    එල එල බන්, අන්න.. වයිෆ් අහන්න කිව්ව ශ්‍රියා ගෝශාල්ගෙ ඉවෙන්ට් එකේ පාස් උබෙන් අහන්නලු.:P:P එනිවේ. තෑන්ක්ස් බන්
  3. Kumara456

    අචංක අදහස කියපන්!

    නාන්නෙ නැති, වාහනයක් නැති, එන්ඩීබී එකවුන්ට් එකක් තියෙන, උදාසීන, සමාජෙට බය අවුරුදු 28-30ත් අතර ඩෑල් එකක්..
  4. Kumara456

    Free Movie tickets for 3rd of Aug

    ඊයෙ අපි දෙන්න ගියා මූවි එක බලන්න අපෙ එලකිරි සහෝදරයාගෙ පාස් වලින්. මූවි එකත් පට්ට.. උබට තෑන්ක්ස් බ්‍රෝ.. එලකිරි වැඩක් https://imgur.com/yKbpR5c
  5. Kumara456

    Free Movie tickets for 3rd of Aug

    :shocked::P:yes::yes:
  6. Kumara456

    Free Movie tickets for 3rd of Aug

    මට දියම් අරූ ගත්තෙ නැත්නන්
  7. Kumara456

    CRIB eka gena

    ගෙවල ඒක ක්ලියර් කරල ඉන්න ඕනි... සමහර තැන් වල උඹේ පරණ ගෙවීම් ඇරියස් තිබ්බත් දැන් ගෙවල තිබ්බත් ලෝන් දෙන්නෙ නැහැ හැබැයි
  8. Kumara456

    Drone එකක් Pre Shoot එකකට ...

    ඩ්‍රෝන් එකක් උඩ යවන්න අවසර ගන්න ඕනි. හැබැයි රිවස්ටන් වගේ පාලු පැත්තක අවසරයක් ඕනි වෙන්නෙ නැහැනෙ බන්..කවුරුවත් නැහැනෙ ඒවා හොයල බලන්න.. රිවස්ටන් වල ඵ්‍රීෂූට් කියන්නෙ ඉතින් රිවස්ටන් පාර තමයි. එහෙම නැතුව රිවස්ටන් වල වැඩි ලස්සන දෙයක් නැහැ. ඊට ටිකක් එහා සේර ඇල්ල තියෙනවා. ඒකනන් මරු පොටෝස් වලටයි වීඩියෝ...
  9. Kumara456

    Honda Hornet CB160R

    ගන්න එකේ අලුත් එකක්ම ගනින් පුතේ.. අපි දන්නෙ නැහැනෙ පාවිච්චි කරපු එකා කොහොම මොනව කරල පාවිච්චි කරලා විකුණනවද කියලා.. බයික් එක සුපිරි.. දැනට අවුරුදු 2 කට වඩා, කි.මී. 35,000 කට වඩා පදිනවා. කිසිම අවුලක් නැහැ. පෙට්රල් 45 ක් විතර කරනවා. ගනින්.. අරන් වරෙන් අපේ ගෘෘප් එකට..
  10. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අඩෝ මිතුරනේ...
  11. Kumara456

    Matale Trip HELP

    මාතලේ අලුවිහාරෙ.. රිවස්ටන්, බඹරකිරිඇල්ල, පිටවලපතන, සේර ඇල්ල, සෙම්බුවත්ත මගේ ත්‍රෙඩ් එකක විස්තර ඇති.. http://www.elakiri.com/forum/showthread.php?t=1810822
  12. Kumara456

    සුන්දර බෝඹූරු ඇල්ල

    ඔව්.. අර බස් එකකුයි ත්‍රීවිල් එකකුයි තියෙන්නෙ. අන්න එතන තමයි පාර්ක් කරන්න පුලුවන්. ඔව්. ඔය ඇරෝ එක තියෙන පාරෙන් තමයි උඩට යන්නෙ. හැබැයි වැලිමඩ පැත්තෙන් එද්දි ඔය මුල පටන් ගත්ත තැනටම එන්න ඕනි නැහැ. ඊට එහායින් තැනක් තියෙනවා උඩට එන්න. ඒ පාරත් මේ පාරත් ටිකක් දුර යද්දි එකට සෙට් වෙනවා. ඒ කියන්නෙ උඹ ඔය...
  13. Kumara456

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    http://www.elakiri.com/forum/showthread.php?p=23405291#post23405291
  14. Kumara456

    සුන්දර බෝඹූරු ඇල්ල

    එහෙම දාල වැඩක් නැහැ බන්..අපිත් ගියේ කලින් ගිය අයගෙ විස්තර අනුව.. මිනිස්සු පිස්සු නටන එකනන් අවුල් තමයි..ඒත් එහෙම කියල ආත්මාර්ථකාමී වෙලා බෑ බන්
  15. Kumara456

    සුන්දර බෝඹූරු ඇල්ල

    අපි ගියේ ජූනි මැද බන්

    No contents