එල පෝස්ට් එක...+4 .....දකුණේ ඩයල් එකක් නේ.....ඒකයි තවත් ආඩම්බර ;)
කොහොම උනත් එයාගේ එක අවුලකට තියෙන්නේ මෙයා සීගිරියේ පුරාවිද්‍යාත්මක වටිනාකම එකේ කළා ශිල්පිය පැත්තෙන් බැලුව මිසක් ඉන එහාට ගියේ නැති එකයි....විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිව කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙවේලු නේ....උදාහරණයක්...