Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අරගලකරුවන් අල්ලාගත් අගමැති කාර්යාලයේ IMF සාකච්චා ලිපිගොනු අතුරුදහන්…
කොටුවේ පොඩ්ඩාගේ බදු වැඩි වෙලා කියපු බණක කොටසක්
ලොකු bhai
Post #47
Jul 18, 2022
Forum:
ElaKiri Talk!
අරගලකරුවන් අල්ලාගත් අගමැති කාර්යාලයේ IMF සාකච්චා ලිපිගොනු අතුරුදහන්…
මෙව්වනේ නිව්ස්.. අලව්වෙත් ඔහොම වෙන්න ඇති අනිවාර්යෙන්
ලොකු bhai
Post #34
Jul 18, 2022
Forum:
ElaKiri Talk!
මේගොල්ලො තමා හොඳටම කරන්න යන්නෙ|• අරගලකරුවෝ ලංකාවට UN මැදිහත්වීමක් ඉල්ලති..
එහෙම තමයි බන් උන්ගේ බලය ලබාගැනීමේ ක්‍රියාවලිය. ජවිපෙට වඩා භයානක පෙරට්ටෝ. uncivilized.
ලොකු bhai
Post #17
Jul 17, 2022
Forum:
ElaKiri Talk!
Joke gone wrong
අලව්වෙත් ඔහොම දෙයක් උනා
ලොකු bhai
Post #21
Jul 17, 2022
Forum:
ElaKiri Talk!
මේගොල්ලො තමා හොඳටම කරන්න යන්නෙ|• අරගලකරුවෝ ලංකාවට UN මැදිහත්වීමක් ඉල්ලති..
අරගලය කියන්නේ ජවිපෙ පෙරට්ටෝ නෙමෙයි.. මේකට වෙන නමක් දාගන්න කියන්න ඕන. අවංකව අරගලය කරපු මිනිස්සුන්ගේ පිටින් බලයට දුවන මේ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරලා යුතුයි.
ලොකු bhai
Post #14
Jul 17, 2022
Forum:
ElaKiri Talk!
චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට
දෙකක් ගත්ත. එක nic එකට එකයි නේද දෙන්නේ? දැන්නම් එනවා වගේ ඉක්මනින්..
ලොකු bhai
Post #56
Jul 17, 2022
Forum:
ElaKiri Talk!
චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට
එක NIC එකකින් එකයිද ගන්න පුළුවන්??
ලොකු bhai
Post #51
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට
පොට්ට වෙනවා මේක කලොත්. හරි යන්නේ නෑ
ලොකු bhai
Post #48
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට
මොන දුකක්ද බන්. වාහන 6ක කරන්න ඕන. එකට වෙනම එකෙක් වැඩට ගන්න වෙනවා
ලොකු bhai
Post #42
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට
දිගටම TRY AGAIN කරන්න ඕනෙද??
ලොකු bhai
Post #38
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..
මමනම් එකෙන්ම කැමතියි.. පවුද්ගලිකරණය කිරීම කරන්නම ඕනේ. කප්පම් ගෙවනවා වගේ බදු මුදල් නාස්ති වෙන්න දෙන්න බෑ. ලාබ උපයන ආයතන කරන්න ඕන ඕව. දැන් වෙන්නේ ජනතා මුදලින් නඩත්තු වෙන එක. රනිල් ඕක කරනවට තමයි මම කැමතිම. ජනතාවගේ ජනතාවගේ කියල හිගන ආයතන තියනවට වැඩ හොදයි ලැබ ලබන පවුද්ගලික ආයතනයක සේවකයෙක් වෙන එක.
ලොකු bhai
Post #96
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...
මාර රචනාව... ලොක්ක මන්දිරෙන් ගියේ කලින්ම. forces යාලුවෙක් ඉන්නවනම් අහපන් හිටියේ කොහෙද කියල. ආයුද වලට පතුරම් නොදී හිස් මැගසින් දීපු කතාවනම් හරි.
ලොකු bhai
Post #37
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනු
මෙන්න මුන්ගෙන් තමයි පරිස්සම් වෙන්නම ඕනේ....
ලොකු bhai
Post #11
Jul 15, 2022
Forum:
ElaKiri Talk!
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනු
උදේම මිනිහ නැති ගැනී වගේ වැලපෙන, විසදුම් නැති එක එකාගේ මත, ප්‍රශ්න වලින් ඔලුව කන මේ බල්ලන්ව රිජෙක්ට් කරන්න ඕන... දැන් තනි තනියම ගෙවල් ගෙවල් විදිහට මේවා අයින් කරන්න ඕන. මාද්‍ය අම්මගේ රෙද්ද :angry: :angry:
ලොකු bhai
Post #8
Jul 15, 2022
Forum:
ElaKiri Talk!
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනු
මේ පාරවත් හරියට කියපන් අරගලේ නායකයා කවුද කියල.. අන්තිම මොහොතේ ප්‍රසිද්ධ උන් ඔක්කොම නායකයෝ සාමාන්‍ය මහජනතාව උන් පස්සේ දිවුව. කොලේ වහල සාමාන්‍ය ජනතාව රමණය කරන එක කැතයි.
ලොකු bhai
Post #4
Jul 15, 2022
Forum:
ElaKiri Talk!
🤡 රූපවාහිනියට පැන්නේ නාමල්ගේ නිල් බලකා බයියෙක්මද? DeepFace Comparison
නාමල්ගේද දන්නේ නෑ කුරුණෑගල මුස්ලිම් කොල්ලෙක්. ඔසී ඉදල හින්නේ කලින්. බරටම අරගලේ හිටපු එකෙක් වගේ. මෙන්න මේ වගේ උන් තමයි අරගලයක නියම අරුත නොදැන, නීතිය නොදැන ගොන් දර්ශන දාල අරගලේ බර හෑල්ලු කරන්නේ. අපරාදේ. මුන්ව පැත්තකට කරලා තියන්න ඕන.
ලොකු bhai
Post #7
Jul 15, 2022
Forum:
ElaKiri Talk!
ගෙම අව්සල දැන් කියනවා බලන් ඉන්න බැලු පුකේ රේවිලා
මුන් සිරාවටම මිහිදු හාමුදුරුවන්ගේ ගෝලයෝ බන්. බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි. මිහිදු කියන්නෙත් රාජ්‍ය තාන්ත්‍රික චරිතයක් විතරයි. දඩයමේ ගිය වැද්ද බය කරලා ඉන්දියාවේ මිනිස්සු මෙහෙ පදිංචි කෙරෙවුව. බුදු දහම වෙනුවට අශෝක ධර්මය දුන්න. පන්සල් ටිකත් බදු අය කිරීමේ මධ්‍යස්ථාන උනා සුද්දගේ කාලේ වෙනකන්ම. දැනුත් එච්චර...
ලොකු bhai
Post #6
Jul 13, 2022
Forum:
ElaKiri Talk!
අම්බෝ හිච්චි විජේවීර
අම්මෝ අම්මෝ හෙනම ලෙවල් එකේ.. මෝඩ පකය
ලොකු bhai
Post #8
Jul 13, 2022
Forum:
News and Updates
ගෙම අව්සල දැන් කියනවා බලන් ඉන්න බැලු පුකේ රේවිලා
හමුදුරුවරුනම් එලවන්න ඕනේ බන් මේ දේශපාලන කටයුතු වලින්. මිනිස්සු අරගල කරන්න ඕනේ මේ ධර්ම චරිත මේවට එද්දී උන්ව වර්ජනය කරන්න. සිවුර ඇරලා එන්න ඕනේ එක්කෝ...
ලොකු bhai
Post #4
Jul 13, 2022
Forum:
ElaKiri Talk!
අන්තිමට ජුලි නමවෙනිදා වුනු දේ
ස්වාමියා දන්නේ නැති වහල්ලු කියන්නේ නිකන්ම නිකන් විහිළුවක් නෙමෙයි...
ලොකු bhai
Post #15
Jul 13, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom