ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු. ජනතා පරමාධිපත්‍යයෙන් පොදුජන ජනතා ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් අග්‍රාමාත්‍ය වරයෙක් පත් කරගන්නා. මහා ජන රැලි මාලාවට මහා ජන කුණාටුවට සූදානම් වෙමු. :confused:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු. ජනතා පරමාධිපත්‍යයෙන් පොදුජන ජනතා ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් අග්‍රාමාත්‍ය වරයෙක් පත් කරගන්නා. මහා ජන රැලි මාලාවට මහා ජන කුණාටුවට සූදානම් වෙමු. :confused:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,499
    166,911
    113
    එකමත් එක රටක
    ඇටේ කසමු..

    ZmSIOcN.jpg
     
    Last edited:
    • Haha
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ පාරවත් හරියට කියපන් අරගලේ නායකයා කවුද කියල.. අන්තිම මොහොතේ ප්‍රසිද්ධ උන් ඔක්කොම නායකයෝ සාමාන්‍ය මහජනතාව උන් පස්සේ දිවුව. කොලේ වහල සාමාන්‍ය ජනතාව රමණය කරන එක කැතයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව වැඩක් නැ දැනට, සර් ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ ගැන තමයො දැන් බලන්ඩ ඕන
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    ජෙප්පන්ට ටොයියන්ට මාර වැඩේ වෙන්නේ :lol: අද ඉදලා ආණ්ඩුව මොනවා කරත් උන්ගේ පිටින් යන්නේ. :lol: ආයේ මැතිවරණ කාලේ එනකොට ජනතා මතය කැරෙකෙන්නේ කොහොටද කියලා හිතලා බලපන්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113

    උදේම මිනිහ නැති ගැනී වගේ වැලපෙන, විසදුම් නැති එක එකාගේ මත, ප්‍රශ්න වලින් ඔලුව කන මේ බල්ලන්ව රිජෙක්ට් කරන්න ඕන... දැන් තනි තනියම ගෙවල් ගෙවල් විදිහට මේවා අයින් කරන්න ඕන. මාද්‍ය අම්මගේ රෙද්ද :angry: :angry:
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජෙප්පන්ට ටොයියන්ට මාර වැඩේ වෙන්නේ :lol: අද ඉදලා ආණ්ඩුව මොනවා කරත් උන්ගේ පිටින් යන්නේ. :lol: ආයේ මැතිවරණ කාලේ එනකොට ජනතා මතය කැරෙකෙන්නේ කොහොටද කියලා හිතලා බලපන්.

    ඵතකොටද උඹල තබ්බින්ට අරින්න ගෙනාපු විරුවා රටටම අැරලා පැනපු තම්බි රටෙන් අායෙත් ලංකාවට ඵන්නේ..?:lol:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ජෙප්පන්ට ටොයියන්ට මාර වැඩේ වෙන්නේ :lol: අද ඉදලා ආණ්ඩුව මොනවා කරත් උන්ගේ පිටින් යන්නේ. :lol: ආයේ මැතිවරණ කාලේ එනකොට ජනතා මතය කැරෙකෙන්නේ කොහොටද කියලා හිතලා බලපන්.

    මෙන්න මුන්ගෙන් තමයි පරිස්සම් වෙන්නම ඕනේ....
     
    • Haha
    Reactions: SLBlackKnight

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඵතකොටද උඹල තබ්බින්ට අරින්න ගෙනාපු විරුවා රටටම අැරලා පැනල ගිය තම්බි රටෙන් අායෙත් ලංකාවට ඵන්නේ..?:lol:

    ඩොලර් බිලියනේ එන්නෙ නැද්ද බන්, විරුවට එන්ඩත් ඩොලර් තියෙන්ඩ එපැයි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඵතකොටද උඹල තබ්බින්ට අරින්න ගෙනාපු විරුවා පැනල ගිය තම්බි රටෙන් අායෙත් ලංකාවට ඵන්නේ..?:lol:
    තම්බි උබලට අරිනකොට උබලා අපි කියන කෙනාට චන්දෙ දෙනවනේ බන් ජාන වලින් එන ගතියනේ ඒවා අරින්න බෑ :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තම්බි උබලට අරිනකොට උබලා අපි කියන කෙනාට චන්දෙ දෙනවනේ බන් ජාන වලින් එන ගතියනේ ඒවා අරින්න බෑ :lol:
    ඵහෙමද අාස?🤣🤣මේ පාර පුපුරවනකොට කලින් කියපන් අපිට ගෙවල් වල ඉන්න..🤣🤣🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙන්න මුන්ගෙන් තමයි පරිස්සම් වෙන්නම ඕනේ....
    නන්දේ අපෙන් උපදෙස් ගත්තා නම් පොරගේ ගමන මීට වඩා වෙනස් වෙන්න තිබුනා. අපි කියන දේවල් අහන උන් නම් මේ දවස්වල උපාය මාර්ගිකව පසු බසිනවා :lol:

    ඵහෙමද අාස?🤣🤣මේ පාර පුපුරවනකොට කලින් කියපන් අපිට ගෙවල් වල ඉන්න..🤣🤣🤣
    අරගලකාරයෝ එක එකාව කොටවනවා ඒත් ඇති බන් බලය ගන්න. අපේ උන්ගේ ජාන වලම තියෙනවානේ එකෙක් උඩට යන්න ගියෝත් අනිත් එකා වල කපනවා. :lol:
    ------ Post added on Jul 15, 2022 at 12:15 PM
     
    • Haha
    Reactions: ලොකු bhai