චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    Vehicle number and chassis number mismatch = {"status":false,"token":null,"msg":"RMV verification failed"}
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,596
    3,154
    113
    චැසි නම්බර් එකේ ඉරි කෑල්ල ගැහුවද බං
    මගේ එකේ මැද ඉරි කෑල්ලක් තියනවා
    ඔව් ඉරත් එක්ක ගැහුවේ. Retry කර කර හිටියා සහෙන්ට. sms එක ආවා. ඒත් ලොග් වෙද්දී error එනවා
     
    • Like
    Reactions: vito

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    "Vehicle no & Chassis number mismatch" කියලා ආවට කමක් නැහැ. වෙනස් නොකර එක දිගට ට්‍රයි කරන්න. දහ පාරක් විතර ට්‍රයි කලාම හරි යනවා. ඔහොම හරි දෙයක් කලාට Thanks ICTA.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඔක්කොම හරි.
    පැය කීපයක වෙහෙසකර ප්‍රතිපලයේ සමාප්තිය.
    සහයෝගය දැක්වූ එලකිරි වාසී සියලු දෙනාට ස්තූතී.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    සයිට් එක එහෙම්ම තියල ටික වෙලාවකින් Refresh කරන්න...මගේ දැන් ඔක්කොම හරියට ආවා...හැබැයි එලිජිබල් කෝටා එක නම් තාම 0 පෙන්නන්නේ....:rolleyes:

    පොඩ්ඩ පොඩ්ඩ හරියනවා බන්..හදිස්සි වෙන්න එපා...මට ඉස්සෙල්ලා OTP එකවත් ආවේ නැහැ...දවස ඉවරවෙද්දී තමා මේ තත්වෙට ආවේ...හෙට අනිද්දා වෙද්දී හරියයි කියලා හිතනවා...
    ow bn, eka dawasin be owa, testing hariyata nitiwa denna atte. ena load eka ganata bedanna. MVP ekak hetiyata super awulk na
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    F979FDB2-09CF-4B95-8937-3E713CC0BB91.jpeg
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    අඩෝ හරි

    QR කෝඩ් එක undefined කියලා වැටිලා තියන්නේ. හරි එක එන්නේ පස්සෙද බං.
    ------ Post added on Jul 16, 2022 at 11:04 PM
    Ow tikakin hari eka enava.