මචන්ස්ලා.. උඹලට මේ පොට් එක මතකද?
අර මචන් Sherlock Holmes මැරෙන පොට් එක.. ;)
Switzerland වල තියෙන මේ Reichenbach දිය ඇල්ල හැදිලා තියෙන්නේ Aar කියන ගංගාවෙන්. මේ දිය ඇල්ල alps කදු වැටියේ තියෙන උසම දිය ඇලි වලින් එකක්..
කස්ටිය Sherlock Holmes ගේ කතාව දන්නවා ඇතිනේ..
හා හා.. මෙන්න දිය ඇල්ලේ රූප...