1. rauxz

    සංගක්කාරගේ වීඩියෝ එක....

    අහ්! උන්ගේ වැඩක්ද? එහෙනම් ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නෑ.. :lol:
  2. rauxz

    සංගක්කාරගේ වීඩියෝ එක....

    ඒකෙත් මම බාගයක් විතර ඇහුවා. එහෙම මොනවත් කිව්වේ නෑ නේ බන්.. ඉතිරු ටිකත් අහලා බලන්න ඕන.
  3. rauxz

    සංගක්කාරගේ වීඩියෝ එක....

    කොතනද බන් සංගා ලංකාවට බැන්නේ.. මට මොකක් හරි මග ඇරුනද?
  4. rauxz

    What is your Age ?

    18
  5. rauxz

    miss u

    හඩන්නෙපා දැන්, ළඟින් සිටින්නම්.. සිතින් බැදෙන්නම්, සිනාසෙන්න දැන්..:love::love::love::love:
  6. rauxz

    Amazing Orca (Untamed and Uncut)

    :frown:
  7. rauxz

    Lost Cities Of The World

    nice thread machan.. rep+
  8. rauxz

    Amazing Orca (Untamed and Uncut)

    සත්ව ලෝකය කොච්චර සුන්දරද? බිහිසුණුද? Killer Whale (Orca) කියන්නෙත් බොහොම සුන්දර සත්වයෙක්. ඒත් මේ video එකෙන් පෙන්නන්නේ ඒ සුන්දර සත්වයා බිනිසුණු දඩයමක් කරන විදිය.. මේ movie එකක් නෙවෙයි.. මේ orca කණ්ඩායමක් තමන්ගේ දඩයම කරන ආකාරය.. බලන්න මාර ප්ලෑන් එකක් තියෙන්නේ උන්ට.. p3xmqbNsRSk
  9. rauxz

    මගේ පෙම් හසුන!

    nice one.. මෝරි :P
  10. rauxz

    Mage adare dinuwa.

    හේයි.. මේ අවුරුද්දේ.. පෙරේ රා අයියා මැරි කරනවලු...
  11. rauxz

    Rise of Nations: Rise of Legends

    මං ගොඩක් ආස ගේම් එකක්.. තැන්ක්ස් මචෝ..
  12. rauxz

    Girls gone mad..

    That's the point bro.. :)
  13. rauxz

    Chandimals Century Pix Set

    අති දක්ෂයෙක්.. හොද අනාගතයක් තියෙනවා..
  14. rauxz

    Eye TM dilshange hasirima gana kattiya mokda hithanne

    නෑ මචන් මෙහෙමයි. ඩිල්ශාන් රට ගැන හිතලා තරහා ගන්න එක සාධාරණයි.මොකද එයාට රට ගැන ලොකු වගකීමක් තියෙනවා. එයා තමයි නායකයා. ඒත්.. ඊයේ එයා ටිකක් වැඩියෙන් කලබල උනා කියලා හිතෙනවා. විශේෂයෙන්ම මැතිව්ස් එයාගේ කැපවීම, මහත්මා ගතිය වගේම අනාගත නායකත්වයට සුදුසුයි කියන එකත් ඔප්පු කරා....
  15. rauxz

    දූරියන්_4_SeX lyf

    පට්ට මචෝ.. ඇඩෙනවා..

    No contents