දත් බුරුසුව :lol:
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Jun 27, 2011 #82 kosandpol said: අන්ජලා ඇන්ටි මේපැත්තට ඇවිත් ඉන්නෙ.. Click to expand... හලෝ කොස් ඇන්ඩ් පොල් අන්කල්
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Jun 27, 2011 #83 මචන්ලා සහ මචීල මේක බලපන්කො මේ වගේ එකක් ජීවිතේට බලල න.. මේකෙන් ඉස්සුවේ... උට තම ප්රණාමය... http://www.elakiri.com/forum/showthread.php?t=1155804 http://www.youtube.com/watch?v=eFJZXvO7iRA&feature=player_embedded
මචන්ලා සහ මචීල මේක බලපන්කො මේ වගේ එකක් ජීවිතේට බලල න.. මේකෙන් ඉස්සුවේ... උට තම ප්රණාමය... http://www.elakiri.com/forum/showthread.php?t=1155804 http://www.youtube.com/watch?v=eFJZXvO7iRA&feature=player_embedded
¤--bACarDi--¤ Well-known member Jan 9, 2009 12,130 288 83 124.43.xxx.xxx Jun 27, 2011 #84 appa mehema giyoth apita ratak natuwa yanawa!!
¤--bACarDi--¤ Well-known member Jan 9, 2009 12,130 288 83 124.43.xxx.xxx Jun 27, 2011 #85 Mal Baba said: api nam 2021 di ennam mekata denata udawwak widiyata bump ekak dennam Click to expand... නාකි බල්ලො ගන්නෙ නෑ ඩෝ
Mal Baba said: api nam 2021 di ennam mekata denata udawwak widiyata bump ekak dennam Click to expand... නාකි බල්ලො ගන්නෙ නෑ ඩෝ
sanddun Well-known member Jun 8, 2008 12,542 1,237 113 PX3-808 Jun 27, 2011 #86 ¤--bACarDi--¤ said: appa mehema giyoth apita ratak natuwa yanawa!! Click to expand... ee moko
randext86 Well-known member Feb 24, 2009 1,648 1,899 113 Here and there Jun 27, 2011 #87 ආ..... මොකද මේ අංකල්ලා ටික මහලු මඩමක් දාගන්නද??? නැත්තං විශ්‍රාම වැටුපක් හදාගන්නද?????
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Jun 27, 2011 #88 ¤--bACarDi--¤ said: නාකි බල්ලො ගන්නෙ නෑ ඩෝ Click to expand...
rauxz Member Aug 27, 2009 7,393 377 0 හිත ගිය තෑන...... Jun 27, 2011 #89 2023 දී එන්නම්.. එතකම් මේ ත්රෙඩ් එක තියාගන්න හොදේ..
¤--bACarDi--¤ Well-known member Jan 9, 2009 12,130 288 83 124.43.xxx.xxx Jun 27, 2011 #90 sanddun said: ee moko Click to expand... ei ban naaki un mehema set wela rata alluwoth ehema
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Jun 27, 2011 #91 ¤--bACarDi--¤ said: නාකි බල්ලො ගන්නෙ නෑ ඩෝ Click to expand...
khewagee Active member Aug 29, 2007 652 84 28 Jun 28, 2011 #92 ලොකයට යමක් කරපු හැම එකාම වයස 30 පැනපු එවුන්
viper123 Active member Dec 3, 2007 719 60 28 Jun 28, 2011 #93 roboman said: mama 1972 Click to expand... tho maha nakiyek ne ela ela keep it going machan All the best
roboman said: mama 1972 Click to expand... tho maha nakiyek ne ela ela keep it going machan All the best
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jun 28, 2011 #94 අනේ මන්දා මේ තරුණ,ලපටි,ඉලන්දාරි ගැටයො නාකියො කියලා වයසක උන්දැලට කෝචොක් එක දාන්නෙ. අනේ...ඒ අසරනයො මැදිවියට එන්නත් කලින් එලොව යන්න හිතන් ඉන්නව වගේ. වයස යන්නෙ නෑ වගෙ නේ මේ ගැටයන්ගෙ කතාවල්....
අනේ මන්දා මේ තරුණ,ලපටි,ඉලන්දාරි ගැටයො නාකියො කියලා වයසක උන්දැලට කෝචොක් එක දාන්නෙ. අනේ...ඒ අසරනයො මැදිවියට එන්නත් කලින් එලොව යන්න හිතන් ඉන්නව වගේ. වයස යන්නෙ නෑ වගෙ නේ මේ ගැටයන්ගෙ කතාවල්....
n_ayeshmantha Member Dec 4, 2007 3,837 69 0 34 I live in gampaha Jun 28, 2011 #95 Anjala_88 said: Click to expand... ah akkiyo dakka kal
n_ayeshmantha Member Dec 4, 2007 3,837 69 0 34 I live in gampaha Jun 28, 2011 #96 Rovin said: අහ්හ්හ්... එහෙනං 2025 Click to expand... ela
n_ayeshmantha Member Dec 4, 2007 3,837 69 0 34 I live in gampaha Jun 28, 2011 #97 ¤--bACarDi--¤ said: නාකි බල්ලො ගන්නෙ නෑ ඩෝ Click to expand...
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Jun 28, 2011 #98 math enooooo..........
Dr_HOUSE Active member Apr 22, 2011 564 107 43 New Jersy Jun 28, 2011 #99 වයස 30 පැන්නම මොකක් හරි වෙනස් වෙනවද අය්යලා.. අනේ මම නං එන්නේ නෑ මේ පැත්තේ.. නාකි සංගමයක්.. අපි තාම එල කොල්ලො නේ... EK නාකි සංගමය
වයස 30 පැන්නම මොකක් හරි වෙනස් වෙනවද අය්යලා.. අනේ මම නං එන්නේ නෑ මේ පැත්තේ.. නාකි සංගමයක්.. අපි තාම එල කොල්ලො නේ... EK නාකි සංගමය