ණයට දීම තාවකාලිකව නවතා ඇත
( දෙනවා නම් සල්ලි සබන් පෙන කියල හිතාගෙන දීපල්ලා..)![]()




ණයට දීම තාවකාලිකව නවතා ඇත
( දෙනවා නම් සල්ලි සබන් පෙන කියල හිතාගෙන දීපල්ලා..)![]()




6 වසරෙදි එකෙක්ට පින්තූර කොලයක් ගන්න රුපියල් 3ක් දුන්න. ඒක නං ඌ පහුවෙනිද දුන්න
ඊට පස්සෙ බස් එකේ යන්න 10, 20 දීල තියෙනව. කන්න දීල තියෙනව ඒව හම්බවුන්නෑ
6 වසරෙ හිටපු එකා lannister කෙනෙක්ද කොහෙද.
a lanister always pays his debts


umba wage kunek...kanna aran dena ewa ayeth balaporoththu wenne mokekda![]()

කන්න කීයක් හරි දියංකො![]()

langa hitiyanan aran denewa..Letona hondaida![]()

කන්න දීපුවට කුනු කම් කලා නෙමේ 






තව දීල තියෙනව, හැබැයි සේරම ලැබුන, ගොඩක් කල් ගියත්.මට දැනගන්න ආසයි කිරියෙ ඉන්න කට්ටිය යාලුවොන්ට සල්ලි ණයට දීල වුණ දේවල්.
ගොඩක් අය කියනව මුදල් දීමෙන් මිතුරාත් මුදලුත් දෙකම නැති වෙයි කියල.
හොඳ හෝ නරක ඕනම අත්දැකීමක් ෂෙයාර් කරන්න...
යාලුවොම වෙන්න ඕන නෑ නෑදැයො අඳුරන ඕන කෙනෙක්.
ඒ වගේ උංගෙන් බේරෙන්න උපක්රම ටිකකුත් දාගෙනම යන්න...

tawa deyak tamai help karana unwa ganan ganne ne.keri weda karana ekata tamai anith ungeth respect eka.ahinsakayata no place.puluwannan kareth nagiy

යාළුවො ජාති දෙකක් ඉන්නව මට.
එකක් යාළුවො. අනික බොක්කෙ ෆිට් උන්.
පලවෙනි type එකේ උන්ට දෙන්නෙ පරෙස්සමෙන්.
ලොකු ගානක් මුලින්ම දුන්නෙ මීට අවුරුදු 10කට විතර උඩදී. ලක්ෂ 1.5ක් .
ඌ ඒක අදින්න ගත්ත, අන්තිමට නිකන් මම උගෙන් නය ගත්ත වගේ. ගොඩක් කල් ඇදල ගෙව්ව.
තව එකෙක් 50,000 ක් ගත්ත. ඒක ඉක්මනට දුන්න. ඊළඟ මාසේ ආයිත් 50,000 ක් ගත්ත, ඒක ටිකක් විතර ඇදල දුන්න. මු ආයිත් ණයක් ඉල්ලුව. මන් කිව්ව මේක හරි යන් නැනේ මචන් කියල. ඊට පස්සේ ඌ කතා කරේ නෑ.තව දීල තියෙනව, හැබැයි සේරම ලැබුන, ගොඩක් කල් ගියත්.
බොක්කෙ ෆිට් උන්ට unconditionally දෙනවා. එක පාරක් පොතේ ලක්ෂ 4.5ක් තියෙද්දී, ඒකෙන් ලක්ෂ 4ක් දුන්න එකෙකුට වන්ඩියක් ගන්න. ගිය සතියේ එකෙක්ට ලක්ෂ 5ක් දුන්න අවුරුද්දකින් දියන් කියල.