සංසර්ගය - ධර්මානුකූල පැහැදිලි කිරීමක්
සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි.
1 දස්සන සංසග්ග
2 සවණ සංසග්ග
3 කාය සංසග්ග
4 සමුල්ලාපන සංසග්ග හා
5 සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව.
දස්සන සංසග්ග
යම් ස්ත්රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා...