1. richlife

    NAmitha - Yellow and ash

    :rofl::rofl:
  2. richlife

    Toyota Land Cruiser V8 Sahara (Sinhala) Review from ElaKiri.com

    සහ ඉස්සරහා සිග්නල් ලයිට් වල එල් ඊ ඩී වැලක් එන මොඩල් එක..:rolleyes: සිග්නල් දැම්මාම ලයිට් පේලියේ මුල ඉඳලා අගට පත්තු වෙන්නේ.. :love:
  3. richlife

    Who is Maithripala Sirisena wife?

    රෑ බස් එකක් හොයා ගනින්..:P
  4. richlife

    Who is Maithripala Sirisena wife?

    :rofl::rofl::rofl:
  5. richlife

    ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි 01

    :dull::oo::baffled::dull::oo::baffled::dull::oo::baffled: B|U|M|P|S
  6. richlife

    ඉවුම් පිහුම් වලදී පාවිච්චි කරන කෙටි ක්‍ර&#3512

    ඉවිල්ල කෙසේ වෙතත් මම කුස්සිය පැත්තට ගියත් අපේ අම්මට පේන්නේ මෙන්න මේ වගේ..:sorry: රෙප් දෙන්න වටින ත්‍රෙඩ් එකක් උනාට දෙන්න විදිහක් නෑ,ටිකකට කලින් අර ට්‍රැවලිං ත්‍රෙඩ් එකට රෙප් දුන්න නිසා..:P
  7. richlife

    Toyota Land Cruiser V8 Sahara (Sinhala) Review from ElaKiri.com

    වීඩියෝ එකේ මුලදිම හීනියට පොඩී ටොක්කක් ඇනලා තියෙනවා පාර්ලිමන්ට් එක පෙන්නලා..:P
  8. richlife

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    අඩේ පට්ට ත්‍රෙඩ් එකක් මචන්..:love: උඹ ගමන ගියා වගේම මහන්සියක් වෙලා තියෙනවා ත්‍රෙඩ් එක දා ගන්නත්..:yes: කරපු විස්තරයත් ගොඩාක් වටිනවා මෙලෝ ඉලව්වක් දන්නේ නැති නිසා..:D සමහර තැන් වලදි නිකන් වෙනම ලෝකෙකට ගියා වගේ.. උඩින් ඇඹරිලා ගිය ගස් අතුයි, යටිනුත් ගසුයි දිය සීරාවයි අමුතු විදිහේ අඳුරු ගතියයි එක්ක...
  9. richlife

    හු*#@ පුතා

    එනදුටු විට ඇඳට ගොඩවී මොකෝ සිරිපාල අද හොඳටම පරක්කු වෙලා, දැන් 9ටත් ලඟයි නේ. :baffled::baffled:
  10. richlife

    දුක හිතුණ

    :sorry::sorry:
  11. richlife

    කවුද යකෝ ගැහුවේ?

    ගහ ගත්ත ගහ ගත්තා කිව්වට මම හිතන්නේ ඕක විතරමද කොහෙද හරි හමන් ෂොට් එකකට කියලා වැදිලා තියෙන්නේ..:rofl: අපරාදේ කියන්න බෑ ඒකනම් මුලු වලියටම ඇති..:P
  12. richlife

    නිරෝෂා

    :lol::lol:
  13. richlife

    සරම ගැලවුනු හරීන්

    යකෝ නෝටි ඇමරිකා වගේනේ..:rofl:
  14. richlife

    Tom_අයියාගේ_අලුත්_වැඩක්

    හප්පට ඒකනම් මීටර් උනේ නෑ..:lol: ගෑණු අය ඔහොම්මමයි..:rofl:
  15. richlife

    හිටං

    මූ දින සීයක් ඇතුළත රට මහා ලොකුවට සංවර්ධනය කරනවා කියලා, හොරු අල්ලනවා කියලා අන්තිමට කියනවා දින සීය හැදුවේ කවුද දන්නෙත් නෑ, එයාගේ ආණ්ඩුව ඇතුළෙත් හොරු ඉන්නවා කියලා.. කොහොමද ඒ විහිලුව..:rofl: බලාගෙන ගියාම පොතේ තියෙන ඒවා ඇත්ත.. මාර විහිලුනේ කරන්නේ..:lol:

    No contents