:rofl::rofl::lol:
Well explained! :rofl:
හැබැයි ඔය උඹ කිව්වා වගේම ඔහොම ජනේලෙන් උක දෙන උන් කන කටුවල එක එක වර්ෂන් තියෙනවා..:rofl:
උදාහරණයක් විදිහට බොස් මොකක් හරි වැඩකට පස් දෙනෙක්ව ඔෆිස් එකෙන් සෙට් කරලා දවස් 5ක ඩෙඩ්ලයින් එකක් දුන්නාම ගාණට වැඩේ සෙට් උන පස් දෙනාගේ එදිනෙදා වැඩ මැනේජ් වෙන විදිහයි, ඒ...