සිකේ.. මර්වින් මහත්තයා කතා කරන ලස්සන.. :love:එතෙන්ටත් ගෑණු කතාවක් ඇදලා ගත්තා නේද වැඩේ කරලා මග දාලා යනවා කියලා...
අනේ මන්දා බං. මේ වගේ මානසික රෝගීන්ව සපෝට් එකට ගන්න උන්ටයි උන්ට ඡන්දෙ දෙන උන්ටයි ගහන්න ඕනේ පන්න පන්න..:yes:
ඊටත් රවී ඉල්ලා අස් උනේ මුදල් ඇමති වරයා හැටියට සිද්ද උණු වංචා නිසානේ.. හරි...