පිං කරලා වැඩක් නෑ මංත්රී කෙනෙක් වෙන්න ඉල්ලලා පුත්රයා.
අපි කුසල් වඩන්න ඔනේ නිර්වානය අවබෝධ කරගන්නයි.
ඔය මංත්රීලා, ඇමතිලා , උන්ගෙ පුත්තු, මුනුබුරෝ විදින්නෙ කලින් ආත්ම වල කරපු කුසල් කර්ම. නමුත් ඔවුන් ඔක්කොම වගේ ඒ කුසල් ටික ගෙවලා ඉවර කරනවා මිස අලුතින් එක් රැස් කරන්නෙ නෑ. ඒ නිසා යටපත්වෙලා තියෙන අකුසල් මතු උනාම යන්න තැනක් නැති වෙනවා.
ඒ අයට තවත් පව් කරන්න මාර දිව්යයපුත්රයා පරිනිම්මිත වසවර්තියේ ඉදන් උඩව් කරනවා. ඒකමයි කුඩු විකුනන උන් ,මස් කඩ කාරයෝ, ගේම් කාරයෝ තව තවත් සැප විදිද්දි හොද මිනිස්සුන්ටම කෙල වෙන්නෙ.
නමුත් ඔවුන්ගේ සසර දිගු වෙනවා, කාමයට, ලොඉභයට, මෝහයට ඔවුන් තව තවත් ගිජු වෙනවා.මාරයට ඕනෙත් ඒකමයි.

මනුස්සයෙක්ට ඔහොම පින් සිතිවිලි පහල වෙන්නෙත් පින් තියෙන නිසා.