1. powers

    50 Orgasms a day :O - 18+

    බම්ප්
  2. powers

    Dialog speed case

    ඔවුන් සල්ලි කනවා බන් අහිංසක මිනිස්සුන්ගේ ..ඔය package එක දාගත්තාම මටත් එහෙමයි ..පල් හොරු ...:angry::angry::frown:
  3. powers

    Windows 10 උණු උණුවෙම බාගන්න.(with guide)

    වැදගත් පොස්ට් එකක් මචං ..එළකිරි.මගෙන් රේප් +6:D
  4. powers

    එලකිරි Private messages SMS Alert එකක් විදියට

    ගොඩක් වැදගත් මචන්.මෙන්න මගෙනුත් රේප් +:D:D
  5. powers

    ඇග හදා ගනින් !

    බලමු මේකවත් කරලා..එල එල මචන් තැන්ක්ස් පොස්ට් එක දැම්මට :yes:
  6. powers

    sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

    බොහොම පින් සහෝ.තෙරුවන් සරණයි........:yes:
  7. powers

    First ever super car in Sri Lanka " Vega" from CodeGen

    අපිත් සුබ පතමු වැඩේ සාර්ථක වෙන්න කියලා,:yes::yes:
  8. powers

    තමාගේම නිවසක සිහින දකින ඔබට - 1

    ඔන්න මගෙනුත් රේප් ...6+ දිගටම ලියපන් මචෝ .තව නිවාස සැලසුම් තියනවනම් ඒවත් දාන්න :yes::yes:
  9. powers

    Macbook Pro

    සුබ පැතම්..අපිටත් දැන ගන්න අලුත් දේවල් ඉස්සරහටත් දාන්න..:D
  10. powers

    අද මට අවුරුද්දයි

    සුබ පැතුම් මචන්..:D:D
  11. powers

    කාලය දැන් වෙනස් වෙලා

    මචන් හොදට ලියලා තියනවා බන්.දිගටම ලියන්න.:yes::yes:
  12. powers

    රෝග ගණනාවකට ගුණ තැඹිලි

    ..වැදගත් ලිපියක් ....:D:yes:
  13. powers

    Kochchi wala genu nam

    :rofl::P:D
  14. powers

    ගුවන් යන්තරේ හසුරවන හැටි

    තව ඕනේ.සිංහල ජාතියට ජය වේවා.එළකිරි මචෝ
  15. powers

    මේකගෙ නම මොකක්ද ?

    මචන් ඕකට කියන්නේ මුදු කරවලා කියල.පට්ට විසක් තියෙන්නේ.මේ දවස් වල මාර විදියට සර්පයෝ එලියට එනවා පැටව් ගහලා.තව කාගෙන් හරි අහල බලපන් කෝකටත් :yes::yes:
  16. powers

    Invisibility cloak - Create your own one

    එළකිරි මචන්,,wadagath lipiyak
  17. powers

    උදව්වක් ඕනේ

    මචන්ලා, මෙකයි සීන් එක. මගේ ලැප් එක asus s400ca ultrabook.ඒක 5 second startup වෙනවා.ඉතින් බූට් මෙනු මුකුත් පේන්නේ නැහැ.කෙලින්ම වින්ඩොව්ස් 8 screen එක තමයි එන්නේ.මට ඕනි බූට් මෙනු එක ගන්නේ කොහොමද කියල දැනගන්න.f2 key and f9 key use kara.එත් හරි ගියේ නැහැ.පොඩ්ඩක් බලලා කියන්න වැඩේ ගොඩ දාගන්න විදිහක්..

    No contents