මචන්ලා, මෙකයි සීන් එක.
මගේ ලැප් එක asus s400ca ultrabook.ඒක 5 second startup වෙනවා.ඉතින් බූට් මෙනු මුකුත් පේන්නේ නැහැ.කෙලින්ම වින්ඩොව්ස් 8 screen එක තමයි එන්නේ.මට ඕනි බූට් මෙනු එක ගන්නේ කොහොමද කියල දැනගන්න.f2 key and f9 key use kara.එත් හරි ගියේ නැහැ.පොඩ්ඩක් බලලා කියන්න වැඩේ ගොඩ දාගන්න විදිහක්..