මේකගෙ නම මොකක්ද ?

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මචන් ඕකට කියන්නේ මුදු කරවලා කියල.පට්ට විසක් තියෙන්නේ.මේ දවස් වල මාර විදියට සර්පයෝ එලියට එනවා පැටව් ගහලා.තව කාගෙන් හරි අහල බලපන් කෝකටත් :yes::yes:
     

    Attachments

    • 111.jpg
      111.jpg
      2.5 KB · Views: 58

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    මචන් ඕකට කියන්නේ මුදු කරවලා කියල.පට්ට විසක් තියෙන්නේ.මේ දවස් වල මාර විදියට සර්පයෝ එලියට එනවා පැටව් ගහලා.තව කාගෙන් හරි අහල බලපන් කෝකටත් :yes::yes:
    මුදු කරවලා ඕකෙ අනික් පැත්ත...
    උගෙ තියෙන්නෙ කළු ඇඟේ සුදු ඉරි...
    අරණි දත් කැටියෙක් මූ... නිර්විෂ
    Common banded kukri snake. Oligodon arnensis.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kunu kattata kiyala thiyana atha yakoo,me pirimi sathek,gahanusatha rosa patayi habayi mun wisayi,paa nathiwenawa beheth kalee naththam,maranawanam marala puchchanna one gada nathi wenna naththam e gadata thawa un enawa