මචං කඩවල් කැටගරි කරල සර්ච් කරන්න හදන එක අමාරුයිද?
ඒ ඔප්ශන් එක ටිකක් වටිනව නේද?
අනිත් එක තව වැදගත් තොරතුරු තියනව් ව්‍යාජ නම් වලින් පවත්වන් යන කඩ..
ඔයාට තේරෙනවනෙ කිව්ව එක?
ඒවත් අවුලක් නොවෙන්න පෙන්නගන්න උපක්‍රමයක් හොයාගන්න බැරි වෙයිද?
මම කියන ඒව කරන්න අමාරුයි නම් අත ඇරල දාමු.. මට මේ සම්බන්දව...