ඔව්.. මුල් හරියෙ එයාලා එකතුවෙලා සිංහලයන්ට වෙන අසාධාරනකම් වලට එරෙහිව එකතුවෙමු කියන එක පෙනුනත් තුන්වෙනි පිටුව වගෙ වෙනකොට ත්‍රෙඩ් එක දාඋ කෙනා කියනවා වෙන ආගම්වල වරදි දේවල් වලටත් විරුද්ධව ක්‍රියා කරන්වලු.. පස්සෙ කියන්ව ඉස්ලාම් ආගම ආගමක් නෙවේ ත්‍රස්තවාදී කන්ඩායමක්ලු ලංකාවෙ මුස්ලිම්ලට ඉස්ලාම් නැතුව වෙන...