මම මගේ ආගමට ආදරෙන් ඉන්න එකද වැරැද්ද?
(ඒක ආගමක්ද?) මගෙ ආගමට කෙනෙක් බනින කොට උඩබලන් ඉන්නද ඔය මට කියන්නේ...?
(අපට ඊට වඩා ලොකු උතුම් සදාකාලික යථාර්තවාදී දහමක් තියනවා)එතකොටද ඔයාල සතුටු වෙන්නේ?
(අපිට ඔය තුට්ටුවේ සුරංගනා (අ)ධර්මය හෙළා දැකීමෙන් නිරයට යන අපමණ වූ මුසල්මානුවන් ගළවා ගත හැකි නම්)එදාටද ඔයාලගේ ආගමට දැන් වෙලතියෙනව කියන ප්රශ්න වලට උත්තර ලැබෙන්නේ..හා? කියන්න...
(අපි උත්තරයක් හොයාගෙන තියෙන්නේ අවු2500ගනනකට පෙර )නමුත් අපේ ගමන යන්න දෙන්නේ නැත්නැම්???
එදාට ඔයාල ඔක්කොම අය ඔයාලගෙ ආගම බෙරගත්තා කියන එක වෙනවද?
ඔයාලගෙම රටක ඉඳගෙනත් ඔයාලට වෙන අසාධාරනෙ ඔයාලට ඉවසන්න බැහැ කියනවනේද... එහෙනම් අපි.... සුලු ජාතියක්.. යන එන තැන අපිට තම්බියො කියල අහනකොට එන හිත් වෙදනාව ඔයට දැනිල නැහැනේ...
මුස්ලිම් වීම නිසා අපිට සමහර තැන්වලටි වෙනස්කම් වෙනකොට අපිට හිතට එන දුක ඒක විඳපු අයගෙන් අහන්න.. එතකොට තේරේවි.. (ඒ කොහේදිද?අපිට සිංහලයා කියන්න පුලුවන්,නමුත් තමුන්ලට මරක්කලයා කියන්න බෑ වගේ ද?-???)
අපි මේ රටේ කොච්චරක් කරදර වලට මුහුණ දෙනවද කියන එක.. (ඉතිං මනුස්සයෝ මේක යුරෝපයවත්,අප්රිරිකාවවත් නොවේ සිංහල රටනේ,නැතුව අරාබිය නෙවෙයිනේ.අරාබියෙත් ලංකාවේ මුස්ලිම් ගෑනුනුන්ට හරි ආදරෙයි නේද? එන්නෙ මිනී පෙට්ටියෙන්.
ඔයාලගෙ උරුමෙ ගැන මම එලකිරි එකේ ආඩම්බරෙන් කියල දාපු ත්රෙඩ් පොඩ්ඩක් අරන් බලන්න.. දැන් අපි මෙහෙම කත කරන්න මුල් උනහෙය්තුව බලන්න...
ඔයාට අපේ දෙවියන් දෙකයි පනහෙ කෙනෙක් වෙන්න පුලුවන්.. ඔයාට එහෙම කියන්න කට ආවෙ ඔයාට අසාධාරනේටනම් අපිත් තරහ ගියම කියවන්නේ එහෙමමයි කියල ඔයට හිතෙන්නේ නැද්ද..?
(ඔය දෙවියා ගැන කියලා තේරුමක් නෑ.මරන්න අණ දෙනවනම් ඒ දෙවියෙක්ද?

කතාව සාමය ගැන???
පොඩ්ඩක් මතක් කරල බලන්න ඔයාම කලින් දවසක් බුද්ධාගමයි ඉස්ලාම් ආගමයි සංසන්දනය කරලදාපු ත්රෙඩ් එක? බලන්න මම ඔයාට දීපු රිප්ලයි එක... වෙනස ඔයාට තේරෙයි...
අපි මුස්ලිම්ලා ආවේ මේ ත්රෙඩ් එකේ එක දෙයකට විරුද්දවයි..
.(අරමුන ඕනම ගොඩයෙකුට තේරෙණව දරුවෝ!

) මේව අහල අපි නිකන් ඉන්න තරම් නිවට වෙන්න කියනවද? මෙන්න මේක බලන්න.. මේකයි මේ ත්රෙඩ් එක දාපු කෙනාගෙ අරමුණ...
http://www.elakiri.com/forum/showpost.php?p=7039858&postcount=214