සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ලෝක විනාසයක් 2012 සිදු නොවුනත් ලෝකයේ විශාල ස්වභාවික විපත් ඇතිවනප්රවණතාවය සීග්රයෙන් ඉහල ගොස් තිබෙන බව පසුගිය අවුරුදු කිහිපයේ සිදුවුනදෙවල් දිහා බැලුවහම ඕනම කෙනෙකුට පහසුවෙන් අවබෝද කරගන්න පුලුවන් කරුණක්.ඒත්අනාගත ලෝකය තුල මෙසේ භෞතික වශයෙන් විශාල වෙනස්වීම් වන අතරේම ඒ සියල්ලමනුශ්යයාගේ පැවැත්මට තර්ජනයක් වන අයුරින්ම වන බව බුද්ධ දෙශනාවට අනුවමැනවින් පසක් වන කරුණක්.

    දීඝ නිකායේ චක්රවත්ති සීහනාද සූත්රයත්,කොසොල් රජතුමාගේ සිහින දහසයත් තුලමැනවින් පැහැදිලි වන්නේ මේ ලෝකය ගුණදර්ම තුලින් මනුශ්ය්යා පිරිහී යන විටස්වාභාවදරමයත් එලෙසම එයට ප්රතිචාර දක්වන බවයි.

    පසුගිය සියවස් කිහිපය තුල සීඝ්ර ලෙස භෞතික වශයෙන් දෙවල් නිර්මාණයකරන්නට මිනිසා සමත් වුවත් ඒ සියල්ල තුලම මනුශ්යවර්ගයා තවතවත් පරිහානියකරාම මෙහෙයවෙන්නේ ඒවාට සමගාමීව මිනිසාගේ ආද්යාත්මික දියුණුව සිදුනොවනනිසාවෙන්.ඉතින් අතෘප්තිමත් ලෝකය තුල තව තවත් වෙහෙසෙන මිනිසාට ඒ අවිවේකීජීවට රටාව තුල අතරමන් වු විට තමන්ගේ සිත තුල සිදුවන්නා වූ විපර්යාසය ගැනසිතනන්නට මිනිසාට වෙලාවක් නොලැබේ.මේ තුල සිදුවන්නේ මනුශ්යය වර්ගයා මෙතරම්සුන්දර කල ඒ සිත තුල පවතින තෙතමනය මිනිසා තුලින් අතුරුදහන් වීමයි.සංවේදිබවක් නැති මිනිසා ලෙයින් මසින් සැදුනත් ඔහු ක්රියා කෙරෙන්නේ යන්ත්රයකටනොදෙවෙනිව,එවිට ඔහුගේ හැඟීම් ක්රියාත්මක වන්නේ ගොදුරු සොයන මෘගයන් ගොදුරඩැහැගන්නට මාන බලන්නේ කොය්වෙලාවේද කෙලෙසින් හෝ ගොදුරු කරගෙන තම අවශ්යතාවයපිරිමසා ගෙන
    ඉන් එහාට කුමක් වුවත් කම් නැත යන මානසිකත්වය තුලයි.

    මේ නිසා අපි කෙතරම් අවිවේකී ජීවිතයක් ගත කලත් මේ යථාර්තය දැනගෙන අපිටහැකි පමණින් සැඩපහරේ කියාගත් නොහැකි තරම් වේගයෙන් ගසාගෙන යන ලෝකය තුල ඒසැඩ පහරින් මිදී තමන්ට තමන් මෙ අකාලික ධර්මය තුල දූපතක් තනා ගත හැකිනම්ලෝකය කුමක් කීවත් එවිට අපි සැබවින්ම ආරක්ශිතයි.ඒ අපි අපට හිමි පියඋරුමයෙන් බැහැරට නොගියොත්.

    පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ,උතුම්කළ්යාණමිත්රයන් දුන් මේ උතුම් කලන මිතුරු ඔවදන සැමද සිතේ රැඳේවා..

    "'
    අපට ලැබුන දුරලභ මනුස්ස ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේගේ දර්මය අපට විවර වෙනමාද්යය තමයි ධර්මයට අනුව බුද්ධියෙන් කල්පනා කිරීමේ හැකියාව...
    ....හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය..
    නමුත් බොහෝ දේ ලැබෙන ලෝකෙ බොහෝ දේ ලැබුනත් යමෙක්ට ප්රඥාව ලැබී නැත්නම් එයාට කිසිවක් ලැබී නැත. ප්රඥාව අහිමිනම් එයාට සියල්ල අහිමියි..
    . හැමදේම අහිමිවෙලා යන ලෝකේ යමෙක්ට ප්රඥාව ඇතිකරගෙන එය ආරක්ශා කරගන්නපුලුවන්නම් බුදුරජාන් වහන්සේ දෙශනා කරනව එයා අහිමි වූ කෙනෙක් නොවෙයි.නමුත්ප්රඥාව අහිමිනම් එයාට සියල්ල අහිමි වූ කෙනෙක්.

    පුණයානුමෝදනාව
    සියළු ධර්ම පාඨ හා "" කොටස් පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් ග්රන්ථ රත්නයන්ගෙන්
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    bg2.jpg
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඉතාමත්ම අගනා වචනයෙන් කියන්න බැරි තරම් වටින දහම් කාරනා ගොඩක් මේකෙන් මං ඉගෙන ගත්තා. බොහොම පින්. ඇත්තම තමයි. හරිම අපූරුයි. හරිම සුන්දරයි. ඒ මහා වීරයානන් වහන්සේ තතාගතම තමයි... දර්මය බබලන්නේ විවුර්ත වුනාමම තමයි... සෑම වචනයකම තියෙන්නෙ නිවීමක්. බුදුරජානන් වහන්සේගේම ශ්‍රී මුඛයෙන් ඇසුවා වාගේ දහම් දේශනාවක් ඒ විදිහටම අපිට අහන්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. අපේ කල්යාන මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මේ ටික අප සමග බෙදා ගන්නට තරම් කරුනාවන්ත වූ ඔබටත් බොහොමයක් පින්. ඔබට මේ බුදු සසුන තුල චතුරාර්ය සත්ය අවබෝද වේවායි පතමි.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    බුදුනෙතින්බලාලොවසැනසීමසදාදුන්
    බුදුසරණයමුඅපිත්පිළිසරණසදාදුන්....

    "ලෝකය​.... ලෝකය​.... කියනවා. ඇත්තටම මොකක්ද මේ ලෝකය කියන්නේ? ඒක මොන විදියේ එකක්ද? හටගැනීම, පැවතීම, නැති වීම මොන ආකාරද? අපි මොන විදියටද මේ ලෝකයට බැඳිල ඉන්නෙ? අපිට ගැලවීමක් තියෙනවද? එහෙමත් නැතිනං'ලෝකය' හුදු සංකල්පයක් විතරක්?"

    අප මුළු හදින් සරණ ගිය තුන් ලෝකාග්වූ, ලෝක විදූ වූභාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ මේ මුළුලෝකයම දුටුවා....අවබෝධකළා..... සම්පූර්ණයෙන්ම​. තමන් වහන්සේ අවබෝධකරගත් උතුම් ලෝක සත්යය ලෝ සත හට පතළ මහා කරුණාවෙන් දේශනා කොට වදාළා. නරෝත්තමයන්වහන්සේ අවබෝධ කොට වදාළ ලෝකසත්යය පිළිබඳවූ මහාස්යත්යාවලෝකනය​....... 'ලෝකාවලෝකනසූත්රය' අපිදැන්සවන්යොමමු………… "ධම්මස්සවනකාලෝඅයංභදංතා"

     
    Last edited:
    • Like
    Reactions: uocanu

    MalKuma

    Member
    Mar 17, 2010
    53
    6
    0
    බුදුනෙතින්බලාලොවසැනසීමසදාදුන්
    බුදුසරණයමුඅපිත්පිළිසරණසදාදුන්....

    "ලෝකය​.... ලෝකය​.... කියනවා. ඇත්තටමමොකක්දමේලෝකයකියන්නේ? ඒකමොනවිදියේඑකක්ද? හටගැනීම, පැවතීම, නැතිවීමමොනආකාරද? අපිමොනවිදියටදමේලෝකයටබැඳිලඉන්නෙ? අපිටගැලවීමක්තියෙනවද? එහෙමත්නැතිනං'ලෝකය' හුදුසංකල්පයක්විතරක්?"

    අපමුළුහදින්සරණගියතුන්ලෝකාග්වූ, ලෝකවිදූවූභාග්යවත්අරහත්සම්මාසම්බුදුරජාණන්වහන්සේමේමුළුලෝකයමදුටුවා....අවබෝධකළා..... සම්පූර්ණයෙන්ම​. තමන්වහන්සේඅවබෝධකරගත්උතුම්ලෝකසත්යයලෝසතහටපතළමහාකරුණාවෙන්දේශනාකොටවදාළා. නරෝත්තමයන්වහන්සේඅවබෝධකොටවදාළලෝකසත්යයපිළිබඳවූමහාස්යත්යාවලෝකනය​....... 'ලෝකාවලෝකනසූත්රය' අපිදැන්සවන්යොමමු………… "ධම්මස්සවනකාලෝඅයංභදංතා"


    monawa mewa nangi bailas wage
     

    nwnbs

    Member
    බොහොමත්ම ස්තුතියි බොහොම පිං මෙත්ශ්‍රී මිත්‍රයා ඔබේ වටිනා ලිපියට... :)


    සිත, නිරන්තරයෙන් ගලන සිතිවිලි ගංඟාවක්. නිමාවක් නෑ. යහපත් සහ අයහපත්, වැරදි සහ නිවැරදි යන දෙවර්ගයම නොනැවතී ගලනව. ඉතිං අපි අසීරිවෙන් ලබාගත් උසස් මනසකින් යුත් මිනිස් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන්න නම් මේ නොනැවතී ගලන ගඟෙන් යහපත් සහ නිවැරදි දේ පමණක් රඳවා තබාගෙන අයහත් සහ වැරදි දේ ඉවත් කල යුතු වෙනව. ඒකට නිවැරදි දැක්මක් අවශ්‍ය වෙනව. ඒක තමයි බුදු දහම. ජීවිතය ගැන නිවැරදිව තේරුම් ගැනීමට බුදු දහමෙන් හොද මඟ පෙන්වීමක් ලබා දෙනව.
    අතීතයේ අද තරම් භෞතික දියුණුවක් නොතිබුනත් නිරන්තරයෙන් ලැබූ බොදු ආභාශය තුලින් මිනිසා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ මට්ටමක සිටියා. ඒත් අද වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. භෞතික අතින් දියුණු වෙනව. මිනිස්කම තත්පරෙන් තත්පරේ පරිහාණියට පත්වෙනව. ජීවිතයෙන් ඉවත් කළ යුතු තෘෂ්ණාව තමන්ගේ එකම දහම ලෙස අදහමින් මිනිස්කම එහි යුතුකම් සියල්ල අතැර දමා අපි නිවැරදි මඟේ අනිත් පැත්තට දුවනව. ඉලක්කය අඩියෙන් අඩිය ඈත් වෙනව...
     
    • Like
    Reactions: Chathura141

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    Now we come to the Hell Park. This is Phra Malai preaching to the hell-beings on Uposatha days.


    hdbk%2B125.jpg


    The barbed tree where sinners who commit sexual misconduct are forced to climb up and down by the torturers and their hell-hounds.

    hdbk%2B126.jpg

    A woman sinner who like to cheat others being hanged by her limbs and mercilessly slashed by her torturer.

    hdbk%2B127.jpg


    inners who constantly lied, abused or slandered others have their tongues hooked in hell, or are forced through the meat grinder.

    hdbk%2B129.jpg

    Sinners who are addicted to alcohol and other intoxicants are force to drink boiling metal liquid by the
    torturers.


    hdbk%2B128.jpg


    Those who killed, murdered or slaughtered other beings are themselves slaughtered alive by the torturers in hell. They die and keep coming back to life to go through the same torments again and again due to the force of their own evil karma.

    hdbk%2B130.jpg


    And there are the thieves and robbers, who are impaled and sawed up in hell.

    hdbk%2B131.jpg



    Tall statues of male and female hungry ghosts, who have to suffer constant hunger and thirst.

    hdbk%2B132.jpg



    The ungrateful sinners who repay kindness with evil are thrown into the wok of boiling oil to be fried alive.

    hdbk%2B133.jpg
     
    • Like
    Reactions: coolkasun

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බුදු රජුන්ගේ කර්ම විපාක (පුබ්බකම්මපිලෝතිකාවදානය) සාරාංශය

    1. පසේ බුදුන් කෙනෙකුට නිග්රහ කිරීම - සුන්දරී පරිභාජිකාව නිසා නිග්රහ ලැබීම

    2. සම්මා සම්බුදුන් කෙනෙකුට නිග්රහ කිරීම - චින්චා මානවිකාවගෙන් නිග්රහ ලැබීම

    3. සොහොයුරෙකු මැරීම - දෙව්දත් පෙරලූ ගලින් පය තුවාල වීම

    4. පසේ බුදුන් කෙනෙකුට ගලකින් ගැසීම - දෙව්දත් මැරවීමට දුනුවායන් යෙදවීම

    5. පසේ බුදුන් කෙනෙක් වෙත ඇතෙක් යැවීම - නාලාගිරි ඇතා එවීම

    6. සැතකින් ගසා පුරුෂයකු මැරීම - පාදයේ වනයක් හට ගැනීම

    7. මරපු මසුන් දැක සතුටු වීම - හිසරදය

    8. සම්මා සම්බුදුන් කෙනෙකුගේ ශ්රාවකයාන්ට යව සුදුසුයි නින්දා කිරීම - තුන් මසක් යව කන්නට වීම

    9. යුද්ධයකදී මල්ලයෙක්ට පහර දීම - කොන්දෙ කැක්කුම

    10. වෙදෙක්ව සිට ධන ලෝභයෙන් සිටු පුතෙක්ව විරේක කරවීම - ලොහිතපක්කන්දිකා රෝගය වැලදීම

    11. කාශ්යප බුදු රජුන්ට "හිස මුඩු මහනා" යැයි නින්දා කිරීම - අවුරුදු සයක් ම දුෂ්කරක් ක්රියා කිරීම



    උපුටා ගැනීම:

    පුබ්බකම්මපිලෝතිකාවදානය (ඛුද්දක නිකාය - ආපදාන පාලි 1 පොත - 548 පිට)
     
    • Like
    Reactions: KHz and sachii

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    බුදුනෙතින්බලාලොවසැනසීමසදාදුන්
    බුදුසරණයමුඅපිත්පිළිසරණසදාදුන්....

    "ලෝකය​.... ලෝකය​.... කියනවා. ඇත්තටම මොකක්ද මේ ලෝකය කියන්නේ? ඒක මොන විදියේ එකක්ද? හටගැනීම, පැවතීම, නැති වීම මොන ආකාරද? අපි මොන විදියටද මේ ලෝකයට බැඳිල ඉන්නෙ? අපිට ගැලවීමක් තියෙනවද? එහෙමත් නැතිනං'ලෝකය' හුදු සංකල්පයක් විතරක්?"

    අප මුළු හදින් සරණ ගිය තුන් ලෝකාග්වූ, ලෝක විදූ වූභාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ මේ මුළුලෝකයම දුටුවා....අවබෝධකළා..... සම්පූර්ණයෙන්ම​. තමන් වහන්සේ අවබෝධකරගත් උතුම් ලෝක සත්යය ලෝ සත හට පතළ මහා කරුණාවෙන් දේශනා කොට වදාළා. නරෝත්තමයන්වහන්සේ අවබෝධ කොට වදාළ ලෝකසත්යය පිළිබඳවූ මහාස්යත්යාවලෝකනය​....... 'ලෝකාවලෝකනසූත්රය' අපිදැන්සවන්යොමමු………… "ධම්මස්සවනකාලෝඅයංභදංතා"



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Being a Buddhist in Sri Lanka is similar to being a god fearing advocate of the Roman Catholic Church.I’m pissed because I was forced to hear a bana few weeks back. The f*cking monk with shaved head went on and on about the virtues of shame and fear (lajjawa saha baya) as if they were the foundations of society. Well, come to think of it, he is right; the very core of sinhala buddhist practice is fear and shame.

    The reason why good people dwell in silence is because of fear and shame. The reason why no body gives a fuck and nobody wants to change anything is because of fear and shame. The reason why every Sri Lankan is suspended in a cold-death like coma is because of fear and shame.

    The youth who are destined to become the change in this country are reduced to 70 year-old grandmas and grandpas who would rather sit in their arm chair and look at the sky all day. Due to fear and shame.
    These religious nutjobs are driving me crazy each and everyday. It’s one thing thing to be impotent and seek only tranquility in life. But depriving a whole nation of living a passionate and fulfilling life? What The F*ck?

    Thaman hadaganne balanne :) rate loke hadanne kalin :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    According to Buddhism, a person ordained as a Bikkhu should practice Ahimsa, Karuna, Metta, and Maithriya towards fellow humans, (irrespective of race or religion), not only by words but also in his thoughts and action. Unfortunately in Sri Lanka, due to the influence of the Mahavamsa, a Buddhist Bikkhu is at liberty to engage in racist politics and promote Sinhala Buddhist chauvinism and hatred, as we see today.

    read the above commnt :)