එහෙනම් මෙන්න බලන්න මේ ත්‍රෙඩ් එකෙම පටන් ගත්තු කෙනාගෙ අරමුන සහ අදහස මොනවද කියලා..
http://www.elakiri.com/forum/showpost.php?p=7036669&postcount=69
බෞද්ධ දර්ශනයට අනුව සර්ව බලධාරී දෙවි කෙනෙක් විශ්වාස කිරීම මිත්‍යාදෘශ්ටියක්... බොරුවක්....:yes:
එහෙමනම්... එයලාක කරන්න යනදේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා...