1. Randike Mendis

    කවුද මේ Green Arrow?

    ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල තිබුණ නිසයි ඇහුවේ.:angry::angry::angry: . උඹ මොකෝ ඒකට පූදින්නේ..:frown::frown: කොටපු කමෙන්ට් එකත් අපරාදි. එක අතකින් උඹ හරි.. :(:(:(:yes::yes: මම මටම ටොක්කක් ඇනන් ත්‍රෙඩ් එක Unsubscribe කළා..:yes::yes::dull::dull:
  2. Randike Mendis

    උබ එක්ක මං

    pattta heta balannam DATA ivaro..
  3. Randike Mendis

    අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

    බලන් ගියාම කොල්ලෝ වැරදි නෑ..කොල්ලෝ සුදු ඉටි කිරිස් වගේ කෙල්ලොම හොයන්නේ මේ කේස් එක නිසා තමා.. නැත්තම් ඉතින් කළු කපුටා සුදු වනතුරු මෝල් ගසේ දළු ලන තුරු.. ගෙනෙන්කෝ මී පැණි... (Joke hode) ලෝකේ ලොකුම ව්‍යාපාර වගේම ලෝකේ ලොකුම ජාවාරම් හතර තමා රූපලාවන්‍ය ආලේපන. මත්ද්‍රව්‍ය ඖෂධ ජාවාරම ගණිකා ව්‍යාපාරය...
  4. Randike Mendis

    Underwater Wedding Photos

    TFS 9+
  5. Randike Mendis

    Apita internet hambawena hati balanna..

    Niyama Thread ekak mechahara visthara adama thama dana gaththe.. cable gana danan hitiyata mechchara nam danan hitiye nah.. Thanks macho. 9+.
  6. Randike Mendis

    මොන හෙලිවැල්ලීයෙක්ද මේ.. [IMG]

    මොන හෙලිවැල්ලීයෙක්ද මේ.. [IMG]
  7. Randike Mendis

    EK Married Club-10

    මේ ජාතියේ එකක් හදල දෙන්න කීයක් ගන්නවද.. මටත් එකක් ඕන..:dull::dull::dull::dull::dull:
  8. Randike Mendis

    EK Married Club-10

    :lol::lol::lol::lol::lol: දැන් තරි අයියට කොහොමද...
  9. Randike Mendis

    අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

    මම අද තමා ත්‍රෙඩ් එක දැක්කේ.. කෙල්ලන්ට පමණයි කියල තිබුණම දෙපාරක් කල්පනා කරල මට කලින් තව කොල්ලෙක් ඇවිත් කියල දැකපු නිසා එබිලා බැලුවා ත්‍රෙඩ් එක සෑහෙන්න හොඳට ලියල තියෙනවා ඒ නිසා කොහොමත් රෙප් දෙනවා.. (9+) ලියල තියෙන මාර්තෘකාවත් කාලෝචිතයි.හැබැයි කොච්චර හොඳට ටොකු ඇනල කියල දුන්නත් ඔය වැඩේ ඇනෙන...
  10. Randike Mendis

    ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංක&

    පට්ටම කතාව...ලංකාවේ චීන්නුනම් දන්නේ නෑ කොරියන් අය නම් දැන් හරියට ඉන්නවා.ඇත්තද දන්නේ නෑ කොරියොන්ට නිවාඩුවට සියෝල් යනවට වඩා ලාභයි ලු ලංකාවට ඇවිත් යන එක.. :lol::lol::lol::lol::lol:
  11. Randike Mendis

    EK 1980s Club (1980-1989)

    BUMP
  12. Randike Mendis

    ඕස්ට්‍රේලියා වැස්සියන් විසි දෙදාහක් ලංක&

    ප්‍රී ෂියන් හරක් ගෙන් තමා වැඩිම කිරි අස්වැන්න ලැබෙන්නේ. (මට මතක විදියට ඒ හරක නවසීලන්තේ..කිරිවලට හොඳම හරක් ඉන්නේ නවසීලන්තේ) . වගේම ඒ හරක් අපි දකින් හරක් වගේ 2.5ක් විතර ලොකුයි..ගෙන්වනව ඇත්තේ ඔය හරක් ගෙන් උනත් කිරි ගන්න පුලුවන් කාල සීමවක් තියෙනව ඒක පැන්නම හරක් පෙන්ශන් යවනවා..සාමාන්‍යයෙන් කියන්නෙ...
  13. Randike Mendis

    සාමාජිකයන්ට මුදල් ගෙවන අලුත් සමාජජාල වෙබ

    මේකේ account එක හදල මම නා ගත්ත නා ගැනිල්ලක්.. Face Book එකට ලින්ක් එක දාල ඉන්වයිට් කරා.. නෑවා නෑමක් ලොවෙත් නැති වෙන්න.. හොඳටම රිදිලා ඉන්නේ.. මේක හරියටම Deactivate කර ගන්න පුලුවන් උන ගමන් මම මේකෙන් යනවා.. සල්ලි හම්බුණත් වැඩක් තියෙනවද මෙහෙම ළිඳ වැටිල.. මම මේ Account එක හැදුවේ ලැබෙන ඔන්ලයින්...
  14. Randike Mendis

    vehicle

    රෂ් එක ටෙරියස් එක කියන්නේ හොඳ වාහන දෙකක්.. අපේ ගාව 2014 Model එකේ Rush එකක් තියෙනවා.ඒ මොඩ්ල් එකේ රෂ් එක තාම මම ලංකාවේ දැක්කේ නෑ.. සීට් 8 මොඩ්ල් එකක්..උසිනුත් වැඩී..ටොයෝට කම්පැනි එකෙන් සෑහෙන හොඳ මේන්ටේනින් එකක් දෙනවා..රෂ් එකක් ලංකාවේ ඒ දවස් වල 47ක් වගේ උනා මචෝ.. (2013 මොඩ්ල් එක) 2014 එක කීයක්...
  15. Randike Mendis

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    බොහොම ස්තූතියි අපිව දැනුවත් කිරීම ගැන...
  16. Randike Mendis

    SMamsung Galaxy Grand neo

    oke ganna epa machan... Screen quality and cam dekama madi neda...
  17. Randike Mendis

    EK 1980s Club (1980-1989)

    අදට ඇති නේද සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එක දැක්කේ..කට්ටිය සෙට් වෙලා හිටි නිසා පරණ මතක අලුත් අර ගත්තේ..මොකද ඔය දේවල් අද කියල සතු‍ටු වෙන්න පුලුවන් මේ පිරිස එක්ක විතරයි.අද කාලේ උන්ට ඕව කියුවම උන් හිතන්නේ අපි ලොන්ත හරක් කියල.. රසයක් දන්න අයත් සමඟ විතරයි ඒ රස විඳින්න පුලුවන්.. රසය නොදන්න අයෙක් හා ඒ ගැන...
  18. Randike Mendis

    EK 1980s Club (1980-1989)

    කැන්ඩෝස් ඇඩ් එකේ සින්දුව මතකද එතකොට රිස්බරි ගනින්න ඇඟිලි මදිවෙයි.. චන්න ගේ ඩිරෙක්ශන් යටතේ ආපු පුංචි වීරයෝ .. අහ් ඒ කාලේ ITN එකේ ගියා අඟහරුවාදට සෙල්ලම් ගෙදර කියල එකක්.. ඒකත් මම 7 වසර වෙනකන් වගේ බැලුවා..

    No contents