:P:P:P:P:P ඒදවස් වල ඔය වැඩේ අපි රඹුටන් වලට කලා..ඉස්සර පාරේ අයිනේ කඩ වලින් රඹුටන් ගන්නේ නෑ කෙලින්ම මල්වානේ යනවා ගිහින් අර පොල් කොළ වලින් වියපු කූඩ තියෙනවා ඒකකට එකක් අරන් එනවා ඒ ගියාම අපිට ඇති තරම් කන්න දෙනවා ඒ වත්තේ අයිති සීයා හැබැයි අරන් එන ඒවට ගෙවන්න ඕන..හොරකමට නෙමේ කොච්චර කියුවත් අපි අනවට වඩා...