අනේ මන්දා මචන් මම දැකල තියෙන ඒවත් එක්ක බැලුවම නම් සුපිරි ලස්සන කෙල්ලෝ ඉන්නව මචන්..සදා ගොඩ ඒමක් නැතිව..අන්ත අසරණ කියන්නේ ඒක කියන්න තේරෙන්නෙත් නෑ.ඒ වගේ කෙල්ලෙක්ට යමක් කමක් තියෙන කොල්ලෙක් කැමැත්තක් ප්‍රකාශ කලොත් කෙල්ල කොහෙත්ම ඒ අවස්ථාව මඟ අරින්නේ නෑ..තියෙන හැම දේම කියන හැම දේම කරල කොල්ලව තියා ගන්න...