1. JesonRulez

    :yes: BTW does your name starts from the letter U?

    :yes: BTW does your name starts from the letter U?
  2. JesonRulez

    අප්පච්චිට ජයවේවා!

    අප්පච්චිට ජයවේවා! https://www.facebook.com/siyapatha.lk/videos/1780349278918454/ මේ තමයි අපේ රටේ අනාගතය. :sorry::sorry:
  3. JesonRulez

    It's just started raining here. So it's getting cold here as well. Anyway I really love when it...

    It's just started raining here. So it's getting cold here as well. Anyway I really love when it rains. :)
  4. JesonRulez

    Hey, how is it going out there?

    Hey, how is it going out there?
  5. JesonRulez

    I hate village Sinhalese!

    ලිඳ පමණි උරුමේ..!!! :rofl::rofl::rofl:
  6. JesonRulez

    A/L නොකර???

    උඹට SLIIT යන්න පුළුවන්. :yes: http://www.sliit.lk/pd_programmes/certificate-programme-applications-ol-al/
  7. JesonRulez

    Brand Name for jeans

    Rhaeghar
  8. JesonRulez

    Brand Name for jeans

    Gemini
  9. JesonRulez

    :lol:

    :lol:
  10. JesonRulez

    Toyota Prius For Sale

    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචන්...!!! :)
  11. JesonRulez

    හඳුන්නෙත්ති පකා

    කතා කරලා වැඩක් නෑ බන්. පේන්නේ නැද්ද පාද යාත්‍රාවේ අව්වේ වේලි වේලි යනහැටි අරුන් prado එකේ යද්දී. :rofl::rofl:
  12. JesonRulez

    හඳුන්නෙත්ති පකා

    හඳුන්නෙත්ති තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්න එකම වැඩකට නැති එකා නේද බන්?
  13. JesonRulez

    Current Activity: Viewing Thread epa mahaththayoooo.. epaa.... :lol:

    Current Activity: Viewing Thread epa mahaththayoooo.. epaa.... :lol:
  14. JesonRulez

    මැනුවල් ගියර් වාහනයක් හරියට පදිමු

    මටත් ඕක කියවද්දී හිතුනේ ඔය වගේ කරනවට වැඩිය හොඳයි කීය කීය හරි එකතු කරලා වාහනේට අලුතින් clutch plate දාගන්න එක කියලා. :yes::yes::yes:
  15. JesonRulez

    Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

    සති 3ක් නම් අවුලක් නෑ බන්. සමහර එවුන්ට item එක එද්දී එහෙම එකක් order කලාද කියලවත් මතක නෑලු. සති 3 නම් හොඳටම shape. මම සමහර items ebay එකෙන් ගද්දි එන්න මාස 3කත වඩා ගියපු වෙලාවලුත් තිබ්බ. :sorry:
  16. JesonRulez

    :)

    :)
  17. JesonRulez

    Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

    Kapruka එකෙන් ගෙන්නන්න ගියාම මාස ගානක් යනවලු නේද බන්? :sorry:
  18. JesonRulez

    Amazon එකෙන් පොතක් ගෙන්න ගන්න

    උන් ලෝකේ පුරාම Delivery free නේද බන්? මම හොයන පොතත් උන් ගාව තියෙනවා. උන් sure කරන්න පුලුවන්ද? කොච්චර කාලෙකින් වගේ එයිද? නැත්නම් කප්රුක හරහා Amazon එකෙන් ගන්න බැලුවේ.

    No contents